(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)
මස්කෙළිය, බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී අද (09) ප.ව. 03.45 ට පමණ ත්‍රීවිල් රථයක් කැබ් රථයක ගැටීමෙන් ත්‍රීවීල් රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.
මියගොස් ඇති දෙදෙනා නල්ලතන්නිය, මරේ තේ වතුයායේ වලදල ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.
අනතුරට පත් මෙම ත්‍රීවිල් රථය මස්කෙළිය ප්‍රදේශයේ සිට නල්ලතන්නිය ප්‍රදේශයට ධාවනය කරමින් තිබියදී කිරි ප්‍රවාහනය කරන කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගිය දෙදෙනාගේ මළ සිරුරු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බවත්, අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරුවන් දෙදෙනා දික් ඔය මූලික රෝහලට ඇතුලත් කළ බව සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය පවසයි.
(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)
(ඡායාරූප: ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මස්කෙළියේ අනතුරකින් දෙකක් මරුට