IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මිස්ටර් ශ්‍රී ලංකා තරගට යන්න සූදානමින්

(තිලකරත්න දිසානායක)

මිස්ටර් ශ්‍රී ලංකා ලෙස ජාත්‍යන්තර තරඟාවලිය සඳහා" Mister Sri Lanka For International - 2023" මෙරට නියෝජනය සඳහා " ඩි මෝඩ් නිරූපන ආයතනය "  තෝරගත් නිරූපණ ක්ෂේත්‍රයේ තරුණයන් තිදෙනකුට, කිරුළු පැළඳවීම වැලිවේරිය වයිට් පැලස් හෝටල් පරිශ්‍රයේදී  සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ත්‍රිත්වයක් ගෙන ඒමේ ගෞරවය හිමි කර ගැනීමේ අරමුණින් ඩි මෝඩ් මොඩ්ලින් ඇකඩමියේ අධ්‍යක්ෂ සහ ජාතික අධ්‍යක්ෂ ඩි ෂාන් මල්ලව මහතා විසින් මෙය සංවිධානය කොට ඇත.

ශ්‍රී ලංකාව  පළමු වරට සංවිධානය කෙරෙන මේ සදහා පැවති තරඟාවලියෙන් ජයග්‍රහණය කළ චේතිය වීරකෝන් , ශිරෝන් පොල්ගොල්ල සහ ෆ්‍රෑන්ක් දේෂාන් යන නිරූපන ශිල්පීන් තිදෙනා Man Of the World , Man of the Earth , Mister World Heritage සඳහා පිළිපීනය සහ ඉන්දියාව යන රටවලදී රටවල් 40 කට අධික සහභාගිත්වයෙන් මෙම වසරේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගි වන බවත් ඉදිරියේදී නිරූපිකාවන් සදහාද ජාත්‍යන්තර තරග සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බවත් ජාතික අධ්‍යක්ෂ ඩි ෂාන් මල්ලව මහතා සදහන් කළේය.

 



අදහස් (0)

මිස්ටර් ශ්‍රී ලංකා තරගට යන්න සූදානමින්

ඔබේ අදහස් එවන්න

දියත

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 3967 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 1787 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


සැපරියෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 2936 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 4513 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 1076 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 543 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 494 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1994 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site