( සිතුම් චතුරංග)
වවුනියාව, ඉරට්ටපෙරියකුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැව ආසන්නයේ තිබී සොයාගත් බව ඉරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
පිරිසක් සමඟ ඊයේ(4 ) සවස මසුන් ඇල්ලීමට ගොස් ඇති මියගිය පුද්ගලයා නැවත නිවසට නොපැමිණිම හේතුවෙන් නිවැසියන් සිදුකළ සොයා බැලීමකදී වැව ආසන්නයේ තිබූ එම පුද්ගලයාගේ සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ වවුනියාව,මදුරානගර් ප්‍රදේශයේ පදිංචි එස්.සෙල්වරාසා නමැති 61 හැවිරිදි පුද්ගලයකු වේ.
පොලිසිය පැවසූයේ එම පුද්ගලයා මියගියේ කෙසේද යන්න මෙතෙක් අනාවරණයවී නොමැති බවත් මියගිය පුද්ගලයා කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබේද නැතිනම් වෙනත් කාරණාවක්ද යන්න විමර්ශන සිදුකරන බවත්ය.
මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුර වවුනියාව මහ රෝහල වෙත රැගෙනයනු ලැබීය.ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මසුන් අල්ලන්න ගිය පුද්ගලයාගේ සිරුර වැව අසළ