IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

(අමදෝරු අමරජීව )

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ  ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පැවසීය .

දැනටමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර  මණ්ඩලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බව ජාතික සංවිධායකවරයා කීහ.

පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුප් හකීම් මහතා ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා සමඟ දැනටමත් එක්ව කටයුතු කරණ නිසා උත්තරීතර මණ්ඩලයේ සහයද සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව ජාතික සංවිධායක එම්.එස්.තවුපික් මහතා විශ්වාසය පල කලේය.



අදහස් (10)

මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

අරවින්ද මොනරවිල Monday, 29 July 2024 09:41 AM

ජාතිවාදි කල්ලී කණ්ඩායම් වලට කප්පම් ලබා දීලා ඡන්ද හිඟා කෑම වහාම නැවැත්විය යුතුයි.

:       60       45

fairoosMonday, 29 July 2024 11:40 AM

ඥාණසාර හාමුදුරුවන්ගේ සහාය රට කන අයට.කමක් නැද්ද ?

:       10       10

ඇන්ඩ්රු සෙබඩවිල Monday, 29 July 2024 09:53 AM

ජාජබයට සහාය දෙන විට ඕනෑම කෙනෙකු දේශප්‍රේමින් වන අතර, එසේ නොවන විට දේශද්‍රෝහීන් හෝ කප්පම්කරුවන් වේ. එම න්‍යාය අනුව මු. කෝ. මේ අවස්තාවේදී දේශද්‍රෝහී කප්පම් කරුවන් ය.

:       3       10

රංබොඩ Monday, 29 July 2024 10:36 AM

කොටින්ටයි , එළුවන්ටයි එක එක ඒවා දෙන්න පොරොන්දු වෙලා බලයට ආවම ඔවුන් රටම උලා කන්න හදනවා...

:       4       7

Sudelmi Monday, 29 July 2024 11:15 AM

මොකද පිනාට වෙන්නේ...?

:       5       4

Rasi Monday, 29 July 2024 11:28 AM

මේ යක්කු සහය දෙනවා කියන්නේ, වාසිය තමන්ගේ පැත්තට තියාගෙන, හැමදාම මේ විදිහට හැදෙන ආණ්ඩු වලින් රටට වැඩක් වුනේ නැහැ. මේ ක්‍රමය වහා නැවැත්විය යුතුයි.

:       7       19

ජයනාත් Monday, 29 July 2024 11:39 AM

මෙවර ඡන්දෙ දී දේශපාලකයන් කියන විදියට ඡන්දෙ දෙන අය 40% වත් නැහැ . තම පුද්ගලික අදහස් අනුව ඡන්දෙ පාවිච්චි කරනවා . කොහොම නමුත් තරගය සජිත් සහ අනුර අතර.

:       6       14

Palitha Rathnayaka Monday, 29 July 2024 11:52 AM

මුස්ලිම් ක්‍රොන්ගසය රට ගැන සිතන්නේ නෑ. සජිත් බලයට ආවොත් කැඳහැලියක් වෙනවා. රනිල් තමයි මේ වෙලාවේ ඉන්න ඕන

:       18       11

සෙනෙවිරත්න Monday, 29 July 2024 01:27 PM

මුස්ලිම් නායකයෝ කියන කල්ලිය මොනවා කීවත් සාමාන්‍ය ජනයා ඉන්නෙ මාලිමාව එක්ක.ගාල්ලේ ජනරැලියෙන් පේනවා හැම තැනම එහෙමයි.

:       6       9

Hafeel Monday, 29 July 2024 04:28 PM

උඹල දන්නවා බහුතර මුස්ලීම් චන්දදායකයෝ සජිත්ට පක්ෂපාති බව. එක උඹලා දන්නා නිසා තමයි උඹලා සජිත්ට සහයෝගය දෙනවයි කියල දැන් කියන්නේ. හැබැයි මෙදා පාර උතුරු නගනහිරෙන් පිට බහුතර මුස්ලීම් ජනතාව මාලිවට චන්දය දෙන්න සූදානමින් ඉන්නේ. ගිය පාරත් උඹලා නැගනහිරේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේත් ජාතිවාදය පතුරු වමින් සජිත්ට සහයෝගය දීල, පසුව ලජ්ජා නැතුව ගෞටාබයගේ කලිසම ඇතුළු රිංගුවා. රටට අනවශ්‍ය 21 වැනි සංශෝදනයට චන්දයත් දුන්නා. හැබැයි මෙදා පාර උම්බ්ලාට එහම කරන්න බැහැ. මෙදා පාර දිනන්නේ මාලිමාව. මාලිමාව ආණ්ඩුව උඹලාව ගන්නෙම නැහැ. ඊළඟට පවත්වන මහ මැතිවරණයෙන් උඹලා සේරම පරාජයි.

:       4       5

ඔබේ අදහස් එවන්න

දියත

අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 5 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 366 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘
2024 නොවැම්බර් මස 29 52 0

එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්


ඉන්දියාවෙන් ඇල්ලූ කුඩු සමග සැකකරුවන ලංකාවට දෙයි
2024 නොවැම්බර් මස 29 47 0

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුකට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400 කට වැඩි තොගයක් රැගෙත් මෙරට බහුදින යාත්‍රා දෙකක් සමග ලාංකික සැක


කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 29 210 0

කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි


පුටින්ගෙන් දැඩි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 1616 2

එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන ’’සාතන් 2’’ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 588 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2209 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site