IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට්ටුව නිකුත් වෙයි

(රන්ජන් කස්තුරි)

ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.

මෙම ගැසට් නිවේදනයට අනුව තහනම් සංවිධාන තහනම නොතකා ක්‍රියාකරන පුද්ගලයකු වරදකරු වුවහොත් වසර 20කට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩනයකට යටත් විය යුතුය.

එම තහනම් සංවිධානවල ක්‍රියාකාරකම්වලට අනුබලදිමේ වරදකට වරදකරුවන් වන පුද්ගලයකු වසර 10ක් බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනයකට යටත් කළ හැකි බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.



අදහස් (5)

මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට්ටුව නිකුත් වෙයි

Bamunuarachchi Friday, 16 April 2021 02:20 AM

සංවිදාන තහනම් වුණාට ඉගැන්වීම් එසේම පවතිනවා.

:       4       10

Puppa Friday, 16 April 2021 06:50 AM

කාවද රවට්ටන්න හදන්නේ

:       3       6

BamunuarachchiSaturday, 17 April 2021 05:06 AM

සංවිධාන තහනම් කිරීම රැවටීමක් වෙන්නේ කොහොමද? අපි මෙහෙ තහනම් කළාම ඊට පිළිතුරු වශයෙන් අපේ රටින් ගෙන්වන බඩු තහනම් කළොත් මොකද වෙන්නේ? කොටි තහනමයි, සංවිධාන තහනමයි අතර වෙනසක් දකින්න තරම් මොලය මුහුකුරා ගිහිල්ලා නැද්ද? ලංකාවේ කරන තහනම මුසල්මානුවන් ලෝකෙට පෙන්වන්නේ ඔහොම නොවෙයි කියලා බව දන්නේ නැද්ද?

:       2       0

සෙනෙවිරත්න Friday, 16 April 2021 11:24 AM

මේවා 69 ලකෂෙ චූන් කරන බොරු වැඩ....

:       2       5

BamunuarachchiSaturday, 17 April 2021 05:11 AM

අපිව 2015 සිට 2020 දක්වා චූන් කිරීමේ ප්‍රතිඵලය තමයි දැන් ඕගොල්ලෝ භුක්ති විඳින්නේ. අපි නැව ගිලුණත් චූන් එකේ ඉන්නවා. ලාබෙට කන්න නොවෙයි අපි සිංහල රජයක් පිහිටුවා ගත්තේ. සිංහලයින් හැටියට ඉන්න .

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 262 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 201 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 360 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1214 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 394 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site