IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මෙහෙකාරිය නිවසට ආ දවයේම ලක්ෂ 85කට විදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල ලියනගේ පාරේ ව්‍යාපාරිකයකු ගේ නිවසට මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක පැමිණි දිනම රුපියල් ලක්ෂ 85 කට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් මෙරට සහ විදේශීය මුදල් ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

සොරාගෙන ගිය රන් භාණ්ඩ අතර පවුම් 39 1/4 බර රන්තැල්ලක් , මාල 7 ක් පළඳනා 2 ක් , රන්කාසි 5 ක් කරාබු ජෝඩු 7 ක් මුදු 4 ක් වලලු 8, ක් මුදල් රුපියල් 1500/= මැඩගස්කර විදේශ මුදල් 50,000 වන බව පොලිසිය කියයි.

පුවත්පත් දැන්වීමක් හරහා වැඩිමල් සහෝදරිය මාර්ගයෙන් ඉකුත් 27 වෙනිදින පෙරවරු 10 පමණ එම කාන්තාව ගෙන්වාගෙන එම කාන්තාවගේ පුද්ගලික තොරතුරු කිසිවක් නොගෙන ඇයගේ දුරකථන අංකය පමණක් ලබාගෙන සේවය සඳහා යොදවා ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එදින ව්‍යාපාරිකයා ගේ බිරිඳ දරු දෙදෙනාත් රැගෙන පාසල් ගොස් ඇති අතර නිවසේ සිට ඇත්තේ බිරිඳගේ පියා සහ මව පමණක් බවත් දහවල් එකට පමණ බිරිඳගේ පියා ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ගෙන මෙහෙකාරිය නිවසින් නොදන්වා පිටව ගොස් ඇති අතර ඒ පිළිබඳ සැක සිතා නිවසේ උඩුමහලේ නිදන කාමරේ තිබූ අල්මාරිය පරික්ෂා කිරීමේදී එහි තිබූ රන් භාණ්ඩ කිසිවක් නොතිබූ  බවත් නිවැසියන් පොලිසිය පවසා ඇත.

රන් භාණ්ඩ රෙදි බෑගයක ඔතා අත් බෑගයක් තුළ අල්මාරියේ දමා තිබූ බවත් යතුර එහිම රඳවා තිබූ බවත් ඊට අමතරව අල්මාරියේ ලාච්චුවේ ලංකා මුදලින් රුපියල් 50000/= ක් පමණ වටිනා මැඩකස්කර මුදල්ද ලංකා මුදල් 1500 /= රුපියල් 45000/= ක් පමණ වටිනා ඇපල් එයාර් පොඩ්ස් දෙකක්ද රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.



අදහස් (3)

මෙහෙකාරිය නිවසට ආ දවයේම ලක්ෂ 85කට විදලා

මොට්ටපාල Friday, 30 August 2024 07:03 AM

ව්‍යාපාරිකයාට සල්ලි තිබුණාට මොළේ නැහැ... මෙහෙකාරියට සල්ලි නැතිවට...

:       0       6

kamani Friday, 30 August 2024 08:17 AM

සල්ලි තිබුණාට මොලේ නැ. රන් ආභරණ ආරක්ෂාවට බැංකුවේ තියන්න පුලුවන්. මුදල් ගෙදර තබා නොගෙන කාඩ් භාවිතා කරන්න පුලුවන්. අපේ රටේ මිනිස්සුන්ට මොලේ පෑදෙන්නේ කවදාද?

:       0       7

Achini Friday, 30 August 2024 06:07 PM

මෙහෙකාරිය රාජපක්ෂ පවුලේ කෙනෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 849 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1812 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2290 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5691 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1702 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6252 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18152 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site