IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මුහුණු පොත සාදයක් පැවැත් වූ 12 මාට්ටු

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී මාතර පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි තරුණයන් 12 දෙනකු විවිධ මත් ද්‍රව්‍ය සමග  සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට පැමිණ ඇති එම සැකකරුවන් අතරින් හය දෙනකු සන්තකයේ තිබී කොකේන් මිලි ග්‍රෑම් 1695 ක්ද සැකකරුවන් දෙදෙනකු සන්තකයේ තිබී අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1250 ක්ද තවත් දෙදෙනකු ලග තිබී හෑෂ් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 1700 ක්ද අනෙක් දෙදෙනා සන්තකයේ කූෂ් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1250 ක්ද පොලීසිය සොයා ගෙන ඇත.ඊට අමතරව ඔවුන් සන්තකයේ තිබී  කේරල ගංජා ග්‍රෑම් 23 යි මිලි ග්‍රෑම් 100 ක් ද අත් අඩංගුවට ගෙන තිබේ.

මත් ද්‍රව්‍ය භාවිතා කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකුට ලැබුණු තොරතුරකට අනුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතා විසින් එම වැටලීමට මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය හා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් යොදවනු ලැබීය.

 



අදහස් (2)

මුහුණු පොත සාදයක් පැවැත් වූ 12 මාට්ටු

පිටිගල මිලානෝ Sunday, 21 November 2021 11:37 AM

මෙතෙන්ට ෆේස්බුක් අදාල නැහැනේ. මත්ද්‍රව්‍ය භාවිතා කරපු කට්ටියක් ඇල්ලුවා කියන්න. මොකෝ ෆේස්බුක් එකෙන් පාටි ඕගනයිස් කරන්න තහනම්ද? ලින්මැඩියන්ගේ ලෝකය...

:       4       13

කිරි පුතා Sunday, 21 November 2021 02:59 PM

ඒ ගෙනැල්ලා තියෙන මත්ද්‍රව්‍ය තොගේ ගත්තා නම් ඒ කට්ටිය ආයෙ ගෙදර යන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 2 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 196 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 197 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 425 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 520 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 71 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26343 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site