(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට ක්‍රියාත්මක කර ඇති පෝෂණ වැඩසටහනට අලුත් අංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීය.
ලෝක ස්ථූලතා දිනය වෙනුවෙන් සංවිධාන කර තිබූ පාගමනින් අනතුරුව පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකටදී අමත්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකා පෝෂණවේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සංවිධානය කල මෙම පාගමන අද පෙරවරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් ආරම්භ කළ අතර ලිප්ටන් වට රවුම , නගර සභා පරිශ්‍රය පසු කර නැවතත් විහාර මහා දේවි උද්‍යානයෙන් අවසන් කෙරිණි. ඉන් අනතුරුව ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එහි දී පැවැත්විණි.
“ස්ථූලතාවය පිටුදකිමින් බෝවන රෝග වලක්වා ගනිමු “ යන්න මෙවර තේමාව කරගත් ලෝක ස්ථූලතා දිනය සෑම වසරකම මාර්තු 04 වන දිනට යෙදී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙ
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙ
ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වර
දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්
ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය
වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
’’මහත’’ මට්ටු කරන්න පෝෂණ වැඩසටහනක් අරඹයි
අමල් Sunday, 02 March 2025 05:40 PM
පෝෂණය කෙසේ වෙතත්, මහත මට්ටුකරන වැඩේ පටන්ගත්තේ, තඹුත්තේගම අන්දරේ මේසෙට තට්ටුකරලා නාඩු හාල් රුපියල් 230යි කියපු දවසේ... !
පොඩ්එකාMonday, 03 March 2025 08:01 AM
හලෝ අමල් ගොයියා…., මැදමුලනෙ අලිබබා සහ හොරැ හතලිහටයි, කොලඹ හතේ මහදැනමුත්තටයි වඩා තඹුත්තේගම අන්දරේ අපිට හොදයි. ඒක විතරක් දැනගන්න.
රුවන් Monday, 03 March 2025 07:40 AM
ලංකාවේ අධික ස්ථුලතාවය තිබ්බට බහුතරයක් මන්දපෝෂණය, මොකද කන්නේ පෝෂණය අඩු හැබැයි සීනි වැඩි ක්ෂණික ආහාර. අවුරුදු 18 අඩු බහුතරයක් දියවැඩියාව, අධික ස්ථුලතාවය වගේම මන්දපෝෂණය. සෞඛ්‍ය අංශ වගේම රජය මැදිහත් වෙන්න ඕනේ. ලංකාවේ බහුතරයක් කන්නේ කඩෙන්, චුන් පාන් වගේම ක්ෂණික ආහාර. කීරි සම්බා වගේ පෝෂණය අඩු අධික සීනි සහිත හාල් වර්ග සීමා කරන්න ඕනේ.
ලූට මූස් Monday, 03 March 2025 07:43 AM
රධාන අමුත්තට චාමරව ගෙන්නන්න.