IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කරයි

(යොහාන් භාසුර)

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වූ දුම්රිය ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (18) පස්වරුවේ පැවසීය.

එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ හෙට (19) පෙරවරුවේ සිට දුම්රිය ධාවනය කරන බවත් අනිද්දා (20) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවත්ය.

එම අනතුර හේතුවෙන් දුම්රියට සහ දුම්රිය මාර්ගයට හානි සිදුවී තිබූ අතර එය යථා තත්වයට පත්කිරීමට දින තුනක් ගතවිය.

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය පසුගිය 15 වැනිදා රාත්‍රී පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වූ අතර දුම්රිය රැසක් අවලංගු කිරීමට ද සිදුවිය.

ඡායා ශාන්ත රත්නායක



අදහස් (2)

මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කරයි

D P P Prasad Sunday, 18 September 2022 10:45 PM

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බොහො අවස්ථාවලදී දිරාගිය දැවමය සිල්පර වෙනුවට කොන්ක්‍රීට් සිල්පර යෙදීමට දුම්රිය බලධාරීහු කටයුතු කරනු ලැබීය. එහෙත් මැදිරි විශාල ප්‍ර්‍රමාණයක් සහිතව දුම්රිය ධාවනය කිරිමේදී ඉන් ඇතිවන කම්පනය දරාගැනීමට දැවමය සිල්පරවලට ඇති හැකියාව වැඩිබවත් ⁣ඊට සාපේක්ෂව කොන්ක්‍රීට් සිල්පරවලට ඇති හැකියාව අඩුබවත් බොහෝ විද්වතුන්ගේ මතය වේ. ඒ නිසා මෙවැනි දුම්රිය පිළිපැනිම්වල වැඩිවීමක් දක්නට ලැබේ. මේ සම්බන්ධව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

:       0       0

janahitha Monday, 19 September 2022 08:59 AM

යකඩ හුචක්කු පීලි පැන්නාට පස්සේ යථා තත්වයට ගන්නවලු. මේවා වළක්වන්න බැරි මෙම ආයතන පරිපාලනය සමාගමකට පැවරිය යුතුය. ඇමැතිලා වෙනත් කටයුත්තක් පැවරිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය
2024 නොවැම්බර් මස 17 0 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 176 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 84 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 452 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 157 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1374 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site