(අනීෂා මානගේ)
තංගල්ල ගොයම්බොක්ක මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද(23) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
තංගල්ල ගොයම්බොක්ක මුහුදු තීරයේ තවත් යහළුවන් 6 දෙනකු සමඟ දියනෑමට ගොස් බෙලිඅත්තේ පදිංචි 21 හැවිරිදි තරුණයකු ඊයේ (21) අතුරුදන් විය.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ බෙලිඅත්ත ගල්වැව ප්‍රදේශයේ පදිංචි ප්‍රමුදිත උෂාන් කොඩිතුවක්කු නම් තරුණයෙකි.
මෙම තරුණයා සමඟ තවත් තරුණයකු දිය රළකය හසුව ගසාගෙන ගොස් ඇති අතර ඔහු මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
තංගල්ල කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරිහු අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද සොයාගත්හ.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුහුදේ ගසාගෙන ගිය තරුණයාගේ සිරුර සොයාගනී