(ඉන්දිකා රාමනායක)
කොළඹ වරායට නාවික සැතපුම් 9ක පමණ දුරින් ගිනි ගන්නා නැවේ මුහුදට වැටුණු බහලුම්වලින් මුහුදු ජලයට වස එක්වී ඇත්දැයි සෙවීමට බහලුම්වල සාම්පල් සහ මුහුදු ජලයේ සාම්පල් වරාය පොලිසිය විසින් අද රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
මෙම නෞකාවේ බහාලුම්වල ගින්න හේතුවෙන් අපද්‍රව්‍ය මුහුදට වැටී පරිසරය හා වෙරළ ආශ්රිත ප්‍රදේශ දූෂණයට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ජගත් මෙන්ඩිස් ගණසේකර මහතා ඉකුත් (23)පොලිසියට පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කළ බව අජිත් රෝහණ මහතා කියයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර අධිකරණ නියෝග යටතේ මෙම සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදුන් බවද අජිත් රෝහණ මහතා පැවසීය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුහුදු ජලයේ සාම්පල් රස පරීක්ෂකට