(මනෝප්‍රිය ගුණසේකර)
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස නාමල් බලල්ලෙ මහතා ද ලේකම්වරයා ලෙස සුජීව නිශ්ශංක මහතාද පත්වූහ.
හිල්ටන් හෝටලයේ පැවැත් වූ මහාධිකරණ විනිසුරුවරුන් ගේ සංගමයේ මහා සභා රැස්වීමෙදී 2003 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර පත් කර ගන්නා ලදී.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති නාමල් බලල්ලෙ උපසභාපත මංජුල තිලකරත්න, ලේකම් සුජීව නිශ්ශංක, උප සභාපති එම්. සහබ්දීන්, භාණ්ඩාගාරික ජයකි ද අල්විස්, සංස්කාරක නයෝමි වික්‍රමසේකර, යන මහත්ම මහත්මීන් තේරී පත්වූහ .
විධායක කමිටු සාමාජිකයන් වශයෙන් දමිත් තොටවත්ත, එම්. ඉලන්චේලියන්, ලාල් බණ්ඩාර පමිල රත්නායක, ලක්මාල් වික්‍රමසූරිය, නිරොෂා ප්‍රනාන්දු, රවීන්දු නානායක්කාර, නයනා සෙනෙවිරත්න, ශිවන්ත මංචනායක, සහ චමත් මදනායක යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහාධිකරණ විනිසුරු සංගමයට නව නිලධාරීහු පත්වෙති