(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අවස්ථාවේ පොහොට්ටුවේ දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවට පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් පෙන්වාදීම නිසා මෙම රැස්වීම් මාලාව තාවකාලිකව නතර කර ඇතැයි දැනගන්නට ඇත.
මුලින්ම පාක්ෂිකයන් ගැන බලා, පක්ෂය සංවිධානය කර,ඉන් අනතුරුව, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්වීම වඩාත් සුදුසු බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපතිවරයා ඉකුත්දා හමුවූ අවස්ථාවේදී ඔහුට ද මේ බව පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීම් මාලාව කළුතරින් ආරම්භ කර, නාවලපිටිය සහ ආණමඩුව යන ප්‍රදේශවල මීට පෙර පැවැත කර තිබිණි තවත් දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වීමට දින ද වෙන්කර තිබිණි.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහින්දගේ යළි නැගිටීම තාවකාලිකව නවතී
Kumara Saturday, 12 November 2022 10:04 PM
වසලයාගේ නමින් මෙය නම් වුණානම් තමා හොඳ.
පිටිගල මිලානෝ Saturday, 12 November 2022 10:08 PM
ආයෙත් නැගිටින්න වෙන්නේ කල පව් වලට කටු ඉඹුලේ නගින්න ඕඩර් එක ලැබෙනකොට තමයි…
රටවැසියෙක් Saturday, 12 November 2022 10:49 PM
හිටපු ජනාධිපති තුමානම් ආයේ නිකන් දුන්නත් ජනාධිපති කම්ගන්නේ නැතිවෙයි. දේශපාලනට එන එකක් නම් නෑ..
චින්තාමණි Saturday, 12 November 2022 11:08 PM
මහින්දගේ යලි නැගිටීම..? එය සිහිනයක්ම පමණයි.දැන් මහින්ද ඇතුළු රාජපක්ෂ හොර නෑ පරපුරම ලැහැස්තිවිය යුත්තේ බලු කුඩුවට යාමටයි. ඒ සඳහා ජම්පර් අන්දලා පුරුදුවිම හොඳයි. නමුත් මට ආරංචි හැටියට මේ කට්ටියට ජම්පර් එක හොඳ වැඩියිලු. ඒ නිසා හිරේදී අමුඩ ගස්සන්නයි ලැහැස්තිවෙන්නේ. ළඟ ළඟ එයි මරු පින් කරගන්නේ ..කියලා කීවාට රාජපස්සල කරලා තියෙන පව් වලට අපාය හැර වෙන තැනක් නැත.යලි මිනිස් ,දෙව් ,බඹ ආත්ම ලැබෙන්නේ නැත.අපයේදීත් අමුඩ ගසා ලෝදිය බිබී , කටු ඉඹුලේ එල්ලිලා තමයි ඉන්න වෙන්නේ.
siri Saturday, 12 November 2022 11:22 PM
තමන්ටවත් නැගිට ගන්න බැරි එකේ කොහොමද අප්පා පක්ෂයක් නැගිට්ටවන්නේ ? බහුබූත .
Nimal Saturday, 12 November 2022 11:56 PM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළයුතුවනුයේ ඔවුන් අසමත් බව පිළිගනිමින් රටට " නව" දේශපාලන යුගයක් ලබාදීම වෙනුවෙන් අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගනා මෙන් පුරවැසියන්ගෙන් ඉල්ල අසිටීම වේ. එවිට අනාගතයේ දවසක ඔහුගේ දරු මුණුබුරන් හට ප්‍රතිපත්තිමය අලුත් දේශපාලනයකට අවතීර්ණ විය හැකිවේ.
Nihal Sunday, 13 November 2022 12:01 AM
Go to hell man - you steal the country wealth and the people suffer today because of you.
ගමේ එකාලා Sunday, 13 November 2022 12:01 AM
ආයේ නැගිටින්ඩ හදන්නේ ආසියාවේ ආශ්චර්යය පෙන්වන්ඩ ද? ජනතාව රවට්ටලා ජනතාවගේ චන්දෙන් බලයට ආපු බලලෝබි මහින්දයා පවුලේ ඉන්න උන් ඔක්කොම කිට්ටු කරගෙන මුලුරටම හොරාකාලා කාබාසීනියා කෙරුවා .ජනතාව මහපාරට ඇදලා දැම්මා .දූෂිත පවුල් පාලනේ උන් කරපු විනාසේ ලෝකෙම දන්නවා .1948 න් පස්සේ අපේ රටේ හිටපු අති දූෂිතම බලලෝබි බඩගෝස්තරවාදි නායකයා මහින්දයා කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
Kumara Sunday, 13 November 2022 01:53 AM
තව මොනවා කරන්නද නැගිටින්නේ.
ravin Sunday, 13 November 2022 04:50 AM
තාවකාලිකව නොවෙයි සදාකාලිකවම නවතිනවා....!!! රාජපක්ෂලට ආයේ මේ රටේ දේශපාලනය කරන්න රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ.රට හොරාකාපු සුනාමි හොරාගේ අවසාන දින කිහිපය මේ ගෙවෙමින් යන්නේ. මීළඟ ආණ්ඩුවක් පත්වෙනකම් මිනිහා ජිවත්වුනොත් - හිරේ විලංගුවේ වැටෙනවා පවුලත් එක්කම.ඊට කලින් කුරියාගැහුවොත් - ඩිරෙක්ට් අවීචි මහා නරකාදියේ. ජනාධිපතිකාලේ බ්‍රැන්ඩි බිව්වාවගේ එහෙ ගිහින් ලෝදිය තමයි බොන්න වෙන්නේ.යම රජ්ජුරුවන්ගේ දුවලත් එහෙ මෙයාව ආදරයෙන් බලාගනිවී.
මරිසිපාලSunday, 13 November 2022 10:25 AM
රවීන් යම රජ්ජුරුවන්ගේ දූලා සූදානම් වෙලා ඉන්නවා නම් භයානකයි. මොකද ඊළඟට එහේ රජවෙන්න බලාවි. එතකොට යම් විදියකින් විපක්ෂයේ කෙනෙක් හෝ ගියොත් ඔවුන්ට මොකද වෙන්නේ...? ඒ නිසා ලාංකිකයින්ට කියමු. ඊළඟ යම රජු වෙන්නේ අහවලා තමයි. ඔහුට කැමැති කෙනෙක් පස්පව් කරන්න, කුඩු ගෙනැවිත් විකුණන්න, කසිප්පු පෙරා විකුණන්න, මිනී මරන්න, ස්ත්‍රී දූෂණ කරන්න කියලා අකැමැති කෙනෙක් රටේ සම්පත් රැකගෙන ජනතාවට සේවය කරන්න කියලා...
chandima Sunday, 13 November 2022 05:44 AM
මිනිස්සු රට ගිහින් එවන සල්ලිවලට ආයෙත් වැඩේ දෙන්න වගේ හදන්නේ.
සමන්ත Sunday, 13 November 2022 06:04 AM
තාවකාලික නෙවී සදහටම නැතිවෙනවා නම් කොතරම් වටීද
Sunil Sunday, 13 November 2022 06:23 AM
තාවකාලිකව නොවේ. මෙය සදාකාලිකයි. නාකි මයිනගේ මූලිකත්වයෙන් රටට කළ විනාශයෙන් පසු රට ගොඩගැනීම කළ නොහැක. රටේ වස්තුව සියල්ලම සූරා කාළා.
ජනතාව Sunday, 13 November 2022 06:25 AM
රටට කරපු විනාසෙට සදහටම නොනැගිටින තරමට හොඳා.
Perera Sunday, 13 November 2022 06:53 AM
හැරමිටිය ගහලවත් හතර පත්තෙන් අල්ලන්වත් නැගිටින්න බැරුව වගේ දැන්.
රෙහාන් Sunday, 13 November 2022 09:11 AM
රජෙක් වගේ ඉන්න තිබබ මනුස්සයෙක් දැන් බල ලෝබීකම නිසා බලු වෙලා..
sena Sunday, 13 November 2022 11:11 AM
පොහොට්ටුවේ කොටසක් ඉන්නවා මහින්දගෙන් පමණක් යැපෙන අය දන්නේ හොරකම, ස්ත්‍රී දූෂණය, මිනීමැරීම, කප්පම් ගැනීම වගේ වැඩ කීපයක් පමණයිලු. ඉතින් ඔවුන්ට මහින්ද, යුද්ධය, ජාතිවාදය නැතිව බැහැ....
Rata Perata Sunday, 13 November 2022 01:43 PM
මයිනාට නම් ඕක කරගන්න බැරිවෙයි. ශිරන්තිටවත් කියලා බලන්නකෝ නැගිටවන්න පුළුවන්ද කියලා...
විජේ Sunday, 13 November 2022 02:04 PM
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්... මහියනි, ලැබේද ඉන් සැනසීමක්?
Shatha - Qatar Sunday, 13 November 2022 03:52 PM
යළි නැගීටීම කෙසේ වෙතත්, මෙයාට වෙන්නේ කවදාවත් නැගිටින්න බැරි වෙන්න මිනිස්සු යදිනව රටට කරපු අපරාධයට.
PATTA HORA Sunday, 13 November 2022 10:03 PM
"මහින්දගේ යළි නැගිටීම සදාකාලිකව නවතී"
Piyal Monday, 14 November 2022 06:55 AM
නැගිට්ටවන්නම බැරිවෙයි.ඉබේ නැගිටින කාලේ ඇති තරම් කෙලලා තියනවා මදැයි .