IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


’’මහින්දගේ සියයට 6.5‌ ගත්ත ඩොලර් කෝටි 100 රට බංකොලොත් කළා’’

(අංජුල මහික වීරරත්න)

ලංකාව බංකොලොත් වීමට හේතු වූයේ 2012 වසරේදී මහින්ද රාජපක්ෂ විසින් 6.5% අධික පොලියට ලබාගත් ඩොලර් කෝටි 100ක ණය මුදල බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අයවැයට පක්ෂව ඡන්දය දුන් මහින්ද දැන් බදුබර වැඩි බවට මාධ්‍ය නිවේදන නිකුත් කිරීම විහිළුවක් බව ද රණවක මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ 2012 දී ගත් ණය 2022 ජූලි 26 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම ගෙවා දැමිය යුතු වුවත් අවසානයේ ඒ ණය ගෙවා ගන්නට නොහැකි වීම නිසා රට බංකොලොත් වූ බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ එදා 6.5% අධික පොලියට ණය ගත්තේ දශම එකේ (0.1%) සහනදායී ණය ගන්නට පසුබිම තිබියදී බවද චම්පික රණවක මහතා කීය.

 



අදහස් (11)

’’මහින්දගේ සියයට 6.5‌ ගත්ත ඩොලර් කෝටි 100 රට බංකොලොත් කළා’’

sunil Tuesday, 26 December 2023 03:22 PM

මහින්ද නොවේ, ඇයි 2015 ඉඳලා තමුන් හිටපු "යහපාලන" ආණ්ඩුව ISB වලින් ගත්තු ණය ගැන කතා කරන්නේ නැත්තේ...?

:       0       0

Hafeel Tuesday, 26 December 2023 03:28 PM

ඒ වකවානුවේ ඔයත් එම ආණ්ඩුවේ කැබිනට් ඇමැති කෙනෙක්. නමුත් එදා මේවා හෙළි කර නැත්තේ තනතුරු අහිමිවන නිසාද..?

:       0       0

de silva Tuesday, 26 December 2023 03:59 PM

ඔය කාල වකවානුව තුළ ඔබත් මහින්දගේ ආණ්ඩුවේ ඇමැතිකම් කළා නේද?

:       0       0

සුජිත් පල්ලේවත්ත Tuesday, 26 December 2023 05:32 PM

කෝ මෙයාගේ කේ පී?

:       0       0

සමන් විමල් Tuesday, 26 December 2023 05:32 PM

ඈ බං,,, ඒ කාලේ විදුලි බල ඇමති කව්ද ?

:       0       0

SUNIL MILANO Tuesday, 26 December 2023 05:51 PM

පාට ලීයක් නෙවෙයි දිරච්ච ලීයක්... ගල් අඟුරු හොරු....

:       0       0

sisil Tuesday, 26 December 2023 07:25 PM

මහින්ද රාජපක්ෂ යටතේ ඇමැතිකම් කරලා ඔහුගේ කැබිනට් එකේ ඉඳලා යනඑන මන් නැති වුණාම හිටපු නායකයින්ට බනිනවා. අනාගතේ මොන ආණ්ඩු එක්ක නායකයෝ සමග එකතු වුණත් මේ අයගේ ක්‍රියාව මේකම තමයි. අනික් සියල්ලෝම වැරැදියි... මෙයා විතරක් හරි. අතීතයට බනිනවා හැර වෙන දෙයක් නැත...!

:       0       0

Perera Tuesday, 26 December 2023 09:36 PM

ඒ වුණාට යුද්ධය ඉවරකරපු අභීත සිංහල බෞද්ධ නායකයෙක්නේ... රට බංකොළොත් වෙනකන් මාටියා ගැහුවට කමක් නැහැනේ...

:       0       0

මුදිත් Tuesday, 26 December 2023 10:12 PM

ඉතින් අනේ ඒ කාලේ ඔයත් එයාගේ කබිනට්ටුවේ නොවැ... ඔයත් මාර ජෝකර් කෙනෙක්නේ! ඊළඟ පාර නම් ෂුවර් නැහැ නේද?

:       0       0

Helaya Wednesday, 27 December 2023 06:33 AM

මේ උන්දෑ හීනෙන් බය වෙලාද? 2012 ඒ ආණ්ඩුවේ ඇමැති කෙනෙක් නේද? ඒ කාලෙම කියන්න තිබුණානේ...!

:       0       3

Lelwala Wednesday, 27 December 2023 01:21 PM

මොහු එවකට මහින්දගේ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක්. ඒ දිනවල කියන්න තියෙන දේ අද කියන්නේ මහින්දගේ ඡන්ද ගොඩ ගන්නද?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 945 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 813 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 447 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 308 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1201 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 1000 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site