IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මහින්ද ආපහු එනවා

(සුජිත් හේවාජුලිගේ )

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි පැමිණෙනු ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය බී හේරත් මහතා පැවසීය.

ඔහුගේ ඉවත්වීම සදාකාලික එකක් නොවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ සඳහන් කළේ කොළඹ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඩී බී හේරත් මහතා මෙසේද පැවසීය.

" ආපහු එතුමාගෙ සේවය මෙතනට ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් සමග. මගේ මතය අනුව නම් කවුරුත් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. හැම දෙනාම මේ වෙලාවේ එක තැනකට එන්න ඕන"



අදහස් (44)

මහින්ද ආපහු එනවා

Gamana Thursday, 26 May 2022 01:27 PM

එන්න ඕනේමද?

:       11       79

sharm warn Thursday, 26 May 2022 01:27 PM

ආ ඇත්තද? එයා නැතිව හුස්ම ගන්නත් බැරිද? මෙයත් එයාගේ පිහිටෙන් හොඳින් කාලා ඇඳලා හිටපු කෙනෙක් වගේ...

:       19       114

ravin Thursday, 26 May 2022 01:28 PM

අපේ ආච්චි කිව්වා නෑඹිලියයි, කොරහයි ලෑස්ති කරගෙන ඉන්නේ කියලා..

:       9       79

WCA Thursday, 26 May 2022 01:37 PM

මහින්දවත් බේරේ ඔබලාම තමයි පස්ස බලන්නේ...!

:       12       112

de silva Thursday, 26 May 2022 01:54 PM

ඔන්න බළලා මල්ලෙන් එළියට පැන්නා. රනිල් යනු මහින්දගේ සුවච කීකරු ගොලයෙක් බව දැනි පැහැදිලි වෙනවා. රනිල් දැන් කරන්නේ මැච් එකේ නයිට් වොච්මන් ඩියුටි එක. ලබන මැතිවරණ වලදී මොවුන්ට ගෑවුණු කෙනෙකුට ඡන්දෙ දෙන්න හොඳ නැහැ.

:       12       106

purawasi Thursday, 26 May 2022 01:58 PM

ආවොත් සියලුදෙනාම එකතු වෙලා, ගහලා පවුල පිටින්ම එළවලා දමමු.

:       10       116

දාස Thursday, 26 May 2022 02:14 PM

මේ 20 සියවසේ වහලෙක්...!

:       5       81

ගමේ එකාලා Thursday, 26 May 2022 02:24 PM

රටට කරලා තියෙන විනාශය මදිවටද? සාටකේ එල්ලිලා හොරාකාලා, බඩවඩා ගත්තු අයට නම් මහින්ද දෙවියෙක්... එයා නැතුව කොහොමද?

:       8       78

Lalith M Thursday, 26 May 2022 05:24 PM

අලුත් ගෙයක් හදාගන්න මෙයාම ගෙට ගිනිතියවගෙන වගේ. ඒ වගේ මිනිහෙක්......

:       0       0

de silva Thursday, 26 May 2022 02:50 PM

මේ වහලෙක් නොවේ, දේශපාලුවෙක්.. සාටකයේ එල්ලිලා වැලි සහ පස් ජාවාරම් කොන්ත්‍රාත් සහ කප්පම්වලින් පොහොසත් වුණු දේශපාලකයෝ දහස් ගණනක් ලංකාවේ ඉන්නවා. සමහරු දැන් පැත්ත මාරු කරගෙන... ගෝඨා ගෝ හෝම් කියාගෙන වෙනස් ගමනක් යනවා.

:       5       55

Appuhami Thursday, 26 May 2022 03:05 PM

හනුමන්තා ආයිත් එනවා.. මේ සැරේ නම් මුලු රටම ගිනි තියයි වගේ... මේ සැරේ නම් රාජපක්ෂලාම බේරෙ වැවේ ගිල්ලවලා තමයි පස්ස බලන්නේ... ඕන්.

:       8       57

fairoos Thursday, 26 May 2022 03:09 PM

මෙයත් ළඟදීම පරිප්පුවක් කයි වගේ තමයි... ගමේ අයට බාරයි..!

:       10       63

චමින්ද Thursday, 26 May 2022 03:29 PM

මම පුනරුත්පත්තිය විශ්වාස කරන කෙනෙක් හැටියට පමණක් ඔබේ අදහස අනුමත කරනවා...!

:       5       40

Bandula Thursday, 26 May 2022 05:06 PM

මුලු රටම හිඟාකන තත්ත්වයට පත්කළ අයව ආයිත් ගේන්න හදන මැදමූලන වහල්ලු...

:       9       41

M.O.A.Careem Thursday, 26 May 2022 05:21 PM

දුප්පත් මිනිහ විවේකයක් ගන්න දෙමු

:       0       0

ජාගොඩ Thursday, 26 May 2022 06:36 PM

මහින්ද හොඳයි රටේ ඉන්න එක... දේශපාලනයෙන් සමුගෙන සිදුවන දේවල් බලාගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න එක...

:       9       18

C. Hettiaratchi Thursday, 26 May 2022 07:50 PM

රට විනාශ කළ මෙවැනි පුද්ගලයින් පාර්ලිමේන්තුවට ඇතුළත් කර නොගත යුතුයි.

:       6       26

Bamunuarachchi Thursday, 26 May 2022 07:54 PM

ඔව් ඒක අපි දන්නවා... ජය ශ්‍රී...! බලමු 3% වැටුණු ජෙප්පොත් ඒවිද කියලා..!

:       30       10

සෙනෙවිරත්න Friday, 27 May 2022 09:05 AM

ජෙප්පන්ට බයේද මහලොකු චණ්ඩියා හැංගිලා ඉන්නේ...? එන්න කියන්න වෙනදා වගේ පන්සල් වලට. රටත් රවටලා, ශාසනෙත් රැවැට්ටුවා..!

:       0       7

BamunuarachchiSaturday, 28 May 2022 08:04 AM

හලෝ ඔහේ දැකලා තිබෙනවාද හයිනා කියන සත්තු සිංහයෙක් වටකර ගත්තාම වෙන දේ? අඩි 3 ක් ඉදිරියට එන්න බලාගෙන අඩියක් පස්සට යන්න වෙනබව දන්නවාද? ඔබ වගේ අය තව පොත පත කියවලා ඉගෙන ගන්න ඕනේ...

:       1       2

සෙනෙවිරත්න Friday, 27 May 2022 09:23 AM

ජෙප්පන් අලු වෙලත් නැගිට්ට පක්ෂයක්.., ඒත් බොරුකාර සාටකයින්ට ආයෙමත් එන්න ජනතාව ඉඩදෙන්නේ නැහැ...!

:       0       8

BamunuarachchiSaturday, 28 May 2022 07:58 AM

මොකක්ද ඒ තර්කය? ඔහේ කියන විදිහට ජෙප්පන්, අලුවෙලා නැගිට්ටා නම් මොකද රට බේරා ගත්තු රාජපක්ෂලාට නැගිටින්න බැරි? ජෙප්පන් අලුවෙලා නැගිට්ටේ නැහැ. කොහෙද නැගිට්ටේ? ඔවුන් එන්න එන්නම 3% වැටුණා මිසක්. දැන් ජේවීපී එකේ ඉතුරු වෙලා ඉන්නේ දරිද්‍රතාවෙන් පෙලෙන මංකොල්ලකාරයින් බව 9 වෙනිදා රට ගිනි තියලා ඔප්පුකළා.

:       1       4

එස් එම් එල් සමරකෝන් Thursday, 26 May 2022 08:43 PM

මහින්ද මහත්තයා ගෙන්වාගෙන ඉදිරියට කරගෙන යන්නකෝ. ඇයි බලබලා ඉන්නේ..? කොරපු හරිය මදිද? ඔබතුමා එන්නකෝ ගමට... මහජනයාගේ නියෝජිතයානේ. දන්නවද ගමේ අය ජීවත්වන හැටි...? පුරසාරම් දොඩවන්න එපා. ඔබ ගැන අපි නොදන්නවා නොවේ...

:       1       5

ලලිතසිරි Thursday, 26 May 2022 08:44 PM

අර පොලොන්නරුවෙ අතුකෝරල මන්ත්‍රීතුමයි, මේ හේරතුයි මාරුවෙලා වෙන්න බැරිද? නිට්ටඹුවේ කට්ටියට පොඩි වැරදීමක් වුණා මට හිතන්නේ...!

:       0       2

Malaka Thursday, 26 May 2022 10:50 PM

ඔව්, එනවා මැදමූලනේ බාල්කේ එල්ලෙන්න...!

:       0       0

Rata Perata Thursday, 26 May 2022 11:20 PM

අපිට නම් එපා.. ඔයා ගෙදර එක්ක යන්න..!

:       0       3

Wije Friday, 27 May 2022 06:04 AM

වංචනිකව මිනිසුන්ගේ මුදල් හොරා ගත්තුවා දීලා එන්න...

:       0       2

Sooriya seneviratne Friday, 27 May 2022 08:28 AM

ඩීබී හේරත් කියන්නේ වාරියපොල ආසනයේ ඉන්න ප්‍රධානම නායකයා. මහින්ද රාජපක්ෂ නොමැතිව මොවුන්ට දේශපාලනය හෝ හොර මැරකම් කිරීමට නොහැකියි. එමනිසා නැවතත් ලේ වැගිරීමකින් හෝ නැවත මහින්ද රාජපක්ෂව බලයට ගෙනඒමට මොවුන් උනන්දු වෙනවා..!.

:       0       2

පුරවැසියා... Friday, 27 May 2022 09:45 AM

නිසි කාලයේදී අතහැරීම කළයුතු බව අයියා චමල් කියා දුන්නා නේද?

:       0       4

m.m Friday, 27 May 2022 09:54 AM

හොරකම් යටගසාගන්න වෙන්න ඇති...

:       0       2

BamunuarachchiSaturday, 28 May 2022 09:13 AM

හොරකම් යට ගහන්නේ මොකටද? හොරු අල්ලන්න 2015-2020 කාලයක් ඉඩ දුන්නේ... ආවේ හොරු අල්ලන්න. කළේ, බැංකු කොල්ල කන එක මිස හොරු ඇල්ලුවේ නැහැනේ. ඔන්න දැන් නැවත කාලය ලැබිලා. බලමු හොරු අල්ලයිද කියලා... බැරි කෙනාට බැහැමයි කියලා සජිත් ඔප්පු කළා.

:       0       1

ඒ ටි අබේවර්ධන Friday, 27 May 2022 12:27 PM

හේරත්ට කියන්නේ මහින්ද ගෙනැල්ලා ඔයාගේ ගෙදර තියාගන්න. දෙන දේවල් ඔක්කොම දෙන්න. නුඹලා වගේ වහල්ලු නිසා මේ රට වල පල්ලටම ගියා. තව ටික දවසකින් ඉන්දියාවේ ප්‍රාන්තයක් කරලා තමයි නවතින්නේ. ඔයාගේ අය රනිල් එක්ක එකතුවෙලා ඒ දේ කරලාම යයි. ඔයාට නම් ප්‍රශ්නයක් නෑ..!

:       0       3

Yokel Friday, 27 May 2022 01:42 PM

දොයිය බබා හේරත්. තව පොඩ්ඩක් දොයියන්න මහින්ද එනකල්...

:       0       3

Safar Ahmed Friday, 27 May 2022 02:10 PM

එයා කරපු ටික හොඳටම ඇති. නුඹලා පැත්තකට වෙලා හිටියා නම් ඒක තමයි රටට කරන ලොකුම සේවය... නැවත නැවත පරණ කුණු ගොඩ ගේන්න නම් එපා...!

:       0       2

BamunuarachchiSaturday, 28 May 2022 09:38 AM

එයා කරපු ටික හොඳටම ඇති. ඒ නිසයි නුඹලා යාපනේ කෙහෙල් කොළ හෝදන්නේ නැතුව, කරුවලේ ඉන්නේ නැතුව, පැය ගණන් මග රස්තියාදු වෙන්නේ නැතුව ගමන් බිමන් යන්නේ නේද? 2015-2020 දක්වා යහපාලකයින් රටට කරපු සේවය මොකක්ද? 1965-2022 දක්වා රට රැකියා රහිත නිකමුන්ගේ රටක් කිරීම හැර ජෙප්පන් කළ සේවය මොකක්ද? අඩුම ගණනේ ජෙප්පන් ළමයින්ට ඉගෙන ගන්න ඉඩදුන්නාද?

:       0       2

Asela Friday, 27 May 2022 07:01 PM

මෙයාවත් බේරෙ වැවේ නාවලා ගන්න ඕනේ...

:       0       5

Gamini Hewa Saturday, 28 May 2022 09:11 AM

මහින්දගේ වයස, සෞඛ්‍යය, මානසික පීඩනය අනුව නැවත එන්න බෑ. හේරත් අයියා, සිහින ලෝකයේ ජීවත්වෙන්න එපා...

:       0       0

Dulip Bandara Saturday, 28 May 2022 11:37 AM

මගේ සීයාට අවුරුදු 102ක්. ඔහු සෞඛ්‍ය සම්පන්නයි. එකම දුර්වල කම නම් කළින් කියපු දේ මිනිත්තු ගණනකින් අමතක වෙනවා. මහින්ද ගැනත් මට කියන්න තියෙන්නේ ඒ ටිකමයි.. ඒකෙ වෙනසක් නෑ..

:       0       1

BamunuarachchiSaturday, 28 May 2022 05:35 PM

මොනවද මේ කතා? එහෙනම් අවුරුදු 80 වයස ජෝ බයිඩන්ට ඇමරිකාව අමතක වෙන්න එපායැ...

:       1       1

Sudathjayaratne Saturday, 28 May 2022 01:50 PM

සුසානභූමියේ සිට මහින්දගේ අවතාරය තමයි එන්නේ...

:       0       2

Noni Saturday, 28 May 2022 04:45 PM

අනේ ඇත්තද? ඇඳුම් ඇඳන්ද එන්නේ..?

:       1       3

TIPPER Galle Saturday, 28 May 2022 08:52 PM

එහෙනම් අපි රට දාලා යමු. අපිට වීසා දෙන්න කියමු... රට යන්න. මැදමුලන අයයි, නාමල්, යෝෂිත, රෝහිත ගේ නෝනලා, පවුල් පිටින් පාර්ලිමේන්තුවට ගන්න කියමු. බුදු සරණයි අපේ රටට..

:       0       2

Senevi Monday, 30 May 2022 12:55 PM

එහෙට හොඳායි..!

:       0       0

LGPJ Monday, 30 May 2022 02:40 PM

ඔබ කාඩ් පැක් එකේ ඉන්න එක් ජෝකර් කෙනෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 185 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 37 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 209 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4645 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4534 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2599 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26190 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18860 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1849 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site