IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මහනුවරට තද වැසි

(ෂේන් සෙනවිරත්න)

දීර්ඝ කාලයක් තිස්සේ මහනුවරට පැවති වියළි කාලගුණය නිමා කරමින් අද (29) සවස ධාරානිපාත වැස්සක් ඇදහැලුණි

සිවුවැනි රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව තිබූ අද (29) සවස් කාලය වනවිට පෙරහර මාර්ගය බැතිමතුන්ගෙන් අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගොස් තිබූ අතර නොසිතූ මොහොතක කඩා හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම බැතිමතුන් දැඩි අපහසුතාවයට පත්වූහ.

 



අදහස් (5)

මහනුවරට තද වැසි

Bunny Preena Tuesday, 29 August 2023 04:46 PM

වාසනාවන්

:       0       1

nimal Tuesday, 29 August 2023 05:23 PM

වැසි ත්ත්වය දිගටම පැවතුනහොත් නියගය ක්‍රමයෙන් අඩුවන බවක් පෙනේ. එක ධාරානිපාත වැස්සකට සීමා උවහොත් නියගය තවදුරටත් පැවතෙනු ඇත

:       0       0

මැක්ස් Tuesday, 29 August 2023 07:47 PM

තමන් නිරාගමිකයන්, ලිබරල්වාදීන් යයි තමන් විසින්ම ලේබල් ගසා ගත්තවුන් විසින් වියලි කාලගුණය පවතී පසුගිය කාලයේ දළදා සමිදුන්ට නිග්‍රහ කළේ, පරිභව කළේ දළදාව පිටතට ගෙන වැසි නොවස්සන්නේ මන්ද යනුවෙන් උජාරුවෙන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල වසුරු හෙළමිනි. ඒ අවලාදකාර ඇම්බැට්ටයන් සහ ඇම්බැට්ටියන්ට නිසි පිළිතුරු දුන් වැස්ස වලාහක දෙවිදුන්ට අපගේ ප්‍රණාමය වේවා!

:       4       4

සෙනෙවිරත්න Tuesday, 05 September 2023 11:17 AM

අනේ ඕක රටට කෙලවෙනකං නොයිඳ කල්වෙලා ඇතිව එලියට ගන්න කියන්න. ගොවියො මරාගන්නකං බලං ඉන්න එක බුදුන්ගෙ දහම නෙවෙයි නේද

:       0       0

Chanaka Wednesday, 30 August 2023 01:13 PM

ත්ලෝගුරු අප සමිමා සමිබුදු පියානන්ගේ අනුහස් අදටත් නොවෙනස්ව පවතිනවා.නමුත් රට කරවන ඇත්තන්ගේ අදුර්ධ වාදී කිුයා නිසා මෙිතරමි සුන්දර ශිු ලංකාව අගාධයට යනවා.මා ඉපදුන රටටත් රට වැසියන්ටත් දළදාා සම්දු පිහිටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 10 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 14 1 0

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරල්ල, හොරගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වතු කම්කරු පවුල් 21 ක පුද්ගලයන් 65 දෙනෙකුගේ ජන්දය ග්‍රාම නිලධාරීවරයා ජන්


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 157 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 844 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1346 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1804 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site