IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහනුවර ගිනි පෙට්ටි කර්මාන්තකරුවෝ විරෝධයක

(ජේ.ඒ.එල් ජයසිංහ, පි.එම්. රාජපක්ෂ‍ සහ මොහොමඩ් ආසික්)

විදේශීය රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් හේතුවෙන් දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයට විනාශවන බව පවසමින් ලංකා ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධයක් මහනුවර ටොරින්ටන් උද්‍යානය ඉදිරිපිටදී අද විරෝධතාවක නිරත විය. 

නුතනයේ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සදහා විවිධ නීතිරීති පැනවුවද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවත්, දේශීය ගිනිපෙට්ටි කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සදහා රජයේ මැදිහත්වීම අවම බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

ගිනිපෙට්ටි නිෂාපාදනය කරන ආයතනවල පිරිසක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමු වී ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට ද පියවර ගත්හ.



අදහස් (6)

මහනුවර ගිනි පෙට්ටි කර්මාන්තකරුවෝ විරෝධයක

Prabha Thursday, 13 June 2024 02:28 PM

ඔක්කෝටම කලින් ප්‍රමිතියක් ඇති ගිනිපෙට්ටි හදලා සාධාරණ මිලකට දෙන්න

:       10       31

අලියා Thursday, 13 June 2024 05:15 PM

වහිනකොට පත්තු නොවෙන ගිනි පෙට්ටි සහ බාගෙට පත්තු වෙන ගිනි පෙට්ටි වලට වඩා රුපියල් 100ට හතරක් දෙන ලයිටර් අපට වටිනවා. හරියට ගිනිපෙට්ටියක් හදාගන්න බැරි නම් කර්මාන්තශාලා වහලා දාන්න. අපට බාල ගිනි පෙට්ටි එපා.

:       0       0

Deepal Nirosh Thursday, 13 June 2024 08:45 PM

යම් භාණ්ඩයක් මෙරට තුළ නිෂ්පාදනය කිරිමට වඩා පිටරටින් ගෙන්වීම ලාභදායක නම් එම භාණ්ඩ ආනයනය කිරීම සුදුසු බව ආර්ථික විශේෂඥයින්ගේ මතයයි. ගිනි පෙට්ටි නිෂ්පාදනය අලාභදායී නම් බල්ලන් මරා හෝ සල්ලි හම්බ කරපල්ලා.

:       0       0

කපිල Thursday, 13 June 2024 11:11 PM

ගිනි පෙට්ටියක් ගත්තම පෙට්ටියෙන් භාගයක් ඉවර වෙන්නත් කලින් පෙට්ටියේ ගිනිකූරු වදින්නෙ නැතුව යනවා, ඉතුරු ගිනිකූරු ටික අහක. මිනිස්සුන්ගේ විශ්වාසෙ නැති කරගත්තම ඔහොම වෙනවා. දැන්වත් ඉස්සර වගේ හොද ගිනි පෙට්ටි එළියට දැම්මනම් ආපහු ගිනි පෙට්ටි මිනිස්සු ගනීවි.

:       0       0

Lalla Friday, 14 June 2024 09:43 AM

නිෂ්පාදනය ප්‍රමිතියට කරල කතා කරන්න. අනික ඔය කියන ගිනි කූරුත් ඉටි ආලේපිත නේද? නැතිනම් ඔය කට්ටියත් සාධාරණ මිලකට ලයිට් නිෂ්පාදනය කරන්න. බැරිකම වහගන්න පාරිභෝගිකයා බිල්ලට ගන්න එපා.

:       1       1

Indika Baddegamage Friday, 14 June 2024 10:39 AM

ගිනි පෙට්ටි අන්තිමයි!!! දවසට පෙට්ටිය ක් විතර ඕන... පත්තු වෙන්නේ නෑ!!! මිනිස්සු ලයිටර් ගන්නේ ගිනිපෙට්ටි වැඩක් නැති නිසයි!!!

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 106 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2498 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 914 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 521 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1551 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site