IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මහනුවර යෙහාරා යෙත්මිණිට ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි

 

 

( චමිල් රූපසිංහ)
 
මහනුවර උසස් බාලිකා විදුහලේ යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගෙන විභාගය අති විශිෂ්ට ලෙස සමත්ව තිබේ.

මූලික අධ්‍යාපනයේ සිට උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලද යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායිකාවක් වන අතර , චෙස් ක්‍රීඩාවෙන් ජාතික මෙන්ම ජත්‍යන්තර ජයග්‍රහණ රැසක් දිනා ඇති යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය ඉංග්‍රීසි ගාය‍න අංශයටද දක්ෂතා දකවනු ලබයි.

ඇගේ මව මහනුවර ජාතික රෝහලේ ඖෂධවේදිනියක වන සංජානි මෙන්ඩිස්ය. පියා වන සරත් ඈපා මහතා  වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරුවරයෙකි. එකම සොහොයුරිය උසස් බාලිකාවේ පළමු වසරේ අධ්‍යාපනය ලබයි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පාසැල් යාමට නොහැකි තත්ත්වයක් තිබුණත් පාසල මගින් නිරතුරුව ඔන් ලයින් ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු කළ බවත් .බොහෝ වෙලාවට නිවසටම වී කාලය ගත කිරීමට සිදුවූ නිසා එම කාලය පොත්පත් කියවා දැනුම වැඩිකර ගැනීමට යොදා ගත් බවද  ඇය කීවාය.

විභාගයට කල්තියා සූදානම් වු නිසා රූපවාහිනිය නැරඹීම වගේ දේවල් වලට කාලය වෙන්කර ගැනිමට හැකියාව ලැබුණු බවත් හොඳින් අධ්‍යාපන කටයුතු සිදුකර අනාගතයේදී වෛද්‍යවරියක් වීම බලාපොරොත්තුව බව තම ජයග්‍රහණය සම්බන්ධව යෙත්මිණි අදහස් දක්වමින් පැවසුවාය.

 



අදහස් (3)

මහනුවර යෙහාරා යෙත්මිණිට ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි

Raveendra Monday, 16 November 2020 09:05 AM

රත්තරන් දුවේ ඔබට අපේ උණුසුම් සුබපැතුම්...!!! මේ තම උපන් ලංකාමාතාවට අවංක දිරිය දියනියක්විමට හිතට ගන්න...සුජාතා අත්තනායක මහත්මියගේ සුන්දර ගීතයක පද කිපය " හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී" යන්න අර්ථවත් කිරීමට මේ දුපැටියාට හැකි වේවා..... සුබ අනාගතයක් පුතාට.....

:       0       1

rihan Monday, 16 November 2020 09:22 AM

උණුසුම් සුබ පැතුම්...

:       0       0

Demuni Uduwara Monday, 16 November 2020 06:55 PM

ඔඛෙ අරමුණ යම්දිනක සාර්ථක වෙවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 796 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 208 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1637 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 193 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 462 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2380 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site