( චමිල් රූපසිංහ)
මහනුවර පිළිමතලාව ඉන්ධනහල්වල ඩිසල් හා පෙට්‍රල් ලබා ගැනිම සදහා දිගුපෝලිම් ඇති අතර ඉන්ධන සැපයුම්හල් වලට ඉන්ධන තොග ලැබෙන තුරු ජනතාව පෝලිම් වල රැදී සිටිති.
ඉන්ධන ලබා ගැනිම සදහා ඊයේ (16) පස්වරුවේ පැමිණි තරුණයෙකු වෙහෙසට පත්ව ඉන්ධන ලබාගැනිමට ගෙනා කෑන් මතම නින්ද ගොස් සිටි අයුරු මෙසේ කැමරාවට හසු විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහන්සිය මකාගන්න කෑන් එක සුව යහනක්
uk ran Thursday, 17 March 2022 01:25 PM
අනේ මෙහෙමත් විකාර... මේ ඔක්කොම වාහන නැතිව ගැලුම් වලට ගන්නේ ගෙදර ලිප පත්තු කරන්නද? කල දුටුකල වල ඉහගන්නා අය තමයි...
ලංකාපුත්‍ර Thursday, 17 March 2022 04:43 PM
සංචාරකයන් මේවා බලන්න එයිද අප්පා...? කතරගම හිටපු නිලමේ කියලා තිබුණා මේ ඔක්කෝම විපක්ෂයේ වැරදි කියලා. ඇත්ත නේන්නම් මොකද යහපාලනය කාලයේ රටේ දියුණුවක් දැකපු එකල විපක්ෂය තමයි මෙම සියලු ප්‍රශ්නවලට වගකිවයුතු වන්නේ සුනාමියෙන් ගසාකෑමට පස්සේ (හිටපු මහ විනිසුරුගේ අදහස් ගන්න) 2010 සිට පුළුවන් තරම් ණයට අරගෙන ඒවාත් ඔක්කොමලා එක්ක ගසාකාලා දැන් අනුන්ගේ පිට පටවනවා මේවා විශ්වාස කරන මැටි හා පස් කෑමට බලා සිටින කිඹුල්ලු ඊළඟ වතාවෙත් ජයග්‍රහණය කරයිද කියලා හිතෙනවා...?
Hafeel Friday, 18 March 2022 08:55 AM
මේ ආණ්ඩුවට ලැජ්ජාවක් තියනවා නම්, තවදුරටත් බලයේ ඉන්නවද?
Jagath Friday, 18 March 2022 10:56 AM
රටේ ජනතාව තෙල් පෝලිම් වල අපාදුක් විඳිනවා. පුත්තලමේ පුත්තලම් බූරුවන් පිස්සු කරනවා.
සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 March 2022 11:15 AM
"සිත ගත විඩාවට පත්වී තිබෙන විට ... බැරල් උඩදි සිරි යහනක් මැවුණි මට ... දැඩි හිරු රැසින් ගත දැවෙනා වෙලාවට ... ඉන්ධන ලැබෙන තුරු සැතපෙමි මේ ලෙසට ... "