ජාතික ජනබලවේග අපෙක්ෂක අනුරකුමාර දිසානායක මහනුවර මැතිවරණ කොට්ඨාසයේ වැඩි ඡන්ද හිමිකර ගත්තේය.
අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 13336කි.
සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 9083 ලබා ගත් අත ස්වාධීන අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 6361ක් ලබා ගත්තේය. දිලිත් ජයසේකර ඡන්ද 416ක්ද, නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 380ක් ලබා ගත්තේය.
219 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය.
2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ආසනයේ ඡන්ද 16334 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද -966 ක ලබා ගත්තේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 13795 හිමි විය.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහනුවර අනුරට