(ෂේන් සෙනෙවිරත්න)
නායයාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් මත තාවකාලිකව වසා දැමුණු මහනුවර මහියංගන මාර්ගය නැවත විවෘත කෙරුණ බව පොලිසිය කියයි.
මෙම මාර්ගයේ 44 වැනි කිලෝ මීටර සීමාව අසල කහටගොල්ල කඳු ප්‍රදේශයේ සිට නාය යාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත අවදානම් තත්ත්වය පහව යනතුරු මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණි.
කෙසේ නමුත් පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ නැවත වර්ෂා තත්ත්වය අධික වුවහොත් අවදානම් තත්ත්වය නැවත ඇතිවිය හැකි බවත් විශේෂයෙන් රාත්‍රී කාලයේ මෙම මාර්ගය භාවිතා කිරීමේදී ඉතා කල්පනාකාරී විය යුතු බවයි.
පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන 2025 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ත්‍රස්ත විරෝධී පනත නව පනතක් සම්මත කරගන්නා තෙක් ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
රජයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ප්‍රකාශ
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල මත බඳවා ගත් මොරටුව විශ්ව විද්‍යාලය
තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැති
ගිනි අවිවලට දැමිය හැකි පතුරම් විස්සක් හා අයිස් සමග නර්තන ශිල්පියකු බව කියන පුද්ගලයකු අද (21) ගෝනපිනුවල දි සැකපිට ප්‍රශ්න කිරිම සදහා අත් අඩංගුවට ගත් බව හි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මහනුවර - මහියංගන පාර යළි විවෘත කරයි