IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

(ඩයනා උදයංගනී )

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස  ප්‍රවීණ  මාධ්‍යවේදී  මොහාන් සමරනායක මහතා  අද ( 09) පත් කර තිබේ.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කළ නාලක කලුවැව මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් පුරප්පාඩු වූ ධූරටය තාවකාලිකව රුවන් සත්කුමාර මහතා පත් කර  සිටියේය.

 මෙහොන් සමරනායක මහතා ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කලක් කටයුතු කළේය.



අදහස් (9)

මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

Ashok Friday, 09 April 2021 05:05 PM

හොඳ තීරණයක්...!!! 

:       15       54

chami Friday, 09 April 2021 05:59 PM

ඉතාමත් හොඳ තීරණයක්...

:       14       38

Sanath Kariyawasam Friday, 09 April 2021 08:12 PM

අපි ඉතා අගය කොට සළකනවා.... ඔහු ඉතා හොඳ ජනමාධ්‍යවේදීයෙක්.... ඔහුට ඉතාහොද ඡාත්‍යන්තර දැනුමක් සහ පළපුරුද්දක් තියනවා සුබපැතුම් සර් ....

:       0       0

ලලිත් එම් Saturday, 10 April 2021 03:50 AM

තවත් එක් කතාවක් පමණයි. නිශ්ඵලයි.

:       9       14

Chinthaka Saturday, 10 April 2021 04:01 AM

ඉතාමත් වටිනා තීරණයක්.. සුබ පතනවා මැතිඳුනි, ඔබට...

:       6       34

Sanka Saturday, 10 April 2021 04:20 AM

අපෝ මෙයාට නම් තනතුරු තානාන්තර කොච්චර දුන්නත් වැඩක් ඇති කෙනෙක් නොවේ. තනිකරම කරන්නේ කඩේ යන එක තමයි. රටට මේ ලෝකෙ වැඩක් නැහැ. ඉතින් උගත්කමේ ඇති වැඩේ මොකක්ද?

:       22       22

විපරමා Saturday, 10 April 2021 10:00 AM

කඩේ ගිය තරමටනේ හොන්ද තනතුරු ලැබිලා තියෙන්නේ .මෙයා කොයිතරම් උසස් තනතුරු දරපු කෙනෙක්නේ,

:       0       2

Buddika Saturday, 10 April 2021 07:54 AM

කලකට පෙර හොඳ මාධ්‍ය වේදියෙක්. ඒත් රාජපක්ෂලාට කඩේ යන්න කුණු හෝදන්න ගත්ත දා ඉඳලා නැතිකරගත්තා.

:       31       22

Kamal Koyrala Saturday, 10 April 2021 12:40 PM

ආණ්ඩුවේ බොරු කියන්න තමයි පටන් ගන්න වෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 204 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 625 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 285 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 72 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 1016 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 2128 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 698 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site