(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහාවූ පනත් කෙටුම්පතට වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරකසභාවේ අනුමැතිය ලැබිණ.
වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ( 25 ) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පනතට අනුමැතිය හිමිවූයේ එම රැස්වීමේදීය.
මෙම ( සංශෝධන) පනත් කෙටුම්පත මගින් කරුණු 03ක් ප්‍රධාන වශයෙන් සංශෝධනයට ලක් කෙරෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය
මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලලිත් ඇතුලත්මුදලි ශිෂ්‍යත්ව අරමුදල ලෙස නම වෙනස් කිරීම, මහපොළ භාරකාර අරමුදලේ සභාපතිධූරය ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වය යටතට පත් කිරීම සහ එම ආයතන පිළිබඳව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම එම සංශෝධන තුන බව ඔහු පැවසීය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ළගදීම ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහපොළ අරමුදල් පනත ළඟදීම මැතිසබයට
චමින්ද Saturday, 27 November 2021 03:05 PM
ඒකටත් වැඩේදුන්නා. ලලිත් ඇතුලත්මුදලි මහත්තයා කවදාවත් එයාගේ නම දාගන්න තරම් බොළඳ වුණේ නැහැ. නම නැහැ වැඩ විතරයි ඕනෑ. ඒකටත් එක්ක දැන් ඉන්නේ වැඩ බැරි ටාසන්ලා. වැඩ නැහැ බොරුවට නම දාගන්න විතරයි කල්පනා කරන්නේ...
RaveendraSunday, 28 November 2021 06:44 AM
සහතික ඇත්ත. ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා යනු වචනයේ අර්ථයෙන්ම නියම දේශපාලඥයෙකි, බුද්ධිමතෙකි, උගතෙකි.... අනාගතය පිළිබඳව හොඳ දැක්මක් තිබුණු නායකයෙක් අවාසනාවට මජර දේශපාලනයේ ගොදුරක් වූ එතුමා රටට අහිමි වුණා... (ඒ පිළිබඳව වැඩි විස්තර මගේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන්ම සේවය කළ අය අඳුනා ගැනීමටවත් බැරි විදියට වැලිගම් ගොසින් දැන් අපායේ ජීවත්වන මාගේ සදාදරණිය පියාණන්ගෙන් විමසුවා නම් ඕනෑම කෙනෙකුට දැනගත හැක....) ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා පිළිබඳව අප හදතුල ඇත්තේ අසීමිත ගෞරවයකි. එතුමා හා දැන් දියවන්නාව පට්ටියේ සිටිනා 226 දෙස බැලීමේදී දැන් නම් ඉන්නේ ලොන්ත වූ 226කි.."
ravin Saturday, 27 November 2021 03:50 PM
කොහොමහරි කැරකිලා තියෙන ඔක්කොම සල්ලි ටිකට වැඩේ දෙන්න නේද හදන්නේ...? තවම වැඩිපුර සල්ලි තියෙන අරමුදල් ඔක්කොම සූරගෙනම කන්නයි නේද හදන්නේ...?
සෙනෙවිරත්න Sunday, 28 November 2021 04:13 AM
මේක උගුලක්... ලලිත්ගේ නම දමලා විපක්ෂය රවටලා වෙන ගේමකටයි සැරසෙන්නේ... මෙයාලා මේ වෙලාවේ මී කඩන්නේ අත ලෙවකන්න වෙන්න බැහැ...