(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව මුදල් මාස කීපයකින් ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව මුදල ලැබී නොමැති බවත් මෙම වසරේ අධ්‍යාපනය අවසන් කරන කණ්ඩායම්වල වාරික 10 කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බවත් දැනගන්නට තිබේ.
පෞද්ගලික නේවාසිකාගාරවල නවාතැන් ගෙන අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම තත්වය හමුවේ දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඇතැම්හූ දිනකට එක වේලක් පමණක් ලබාගෙන අධයාපන කටයුතු කරන බවත් වැඩි දුරටත් වාර්තා වේ.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහපොළ නැතුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමාරුවේ
jaya Tuesday, 07 February 2023 03:19 PM
තව තියන්න ඕනේ නිදහස් උත්සව වැනි වැඩකට නැති දේවල්
සමන් Tuesday, 07 February 2023 03:27 PM
මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය නිර්මාණය කරේ ලලිත් ඇතුලත්මුදලි මහතා. එතුමා සිය ජීවිත අත්දැකීමක් නිසා අනිත් දරුවන්ට පිහිට වීමට තම පුද්ගලික ධනයෙන් පටන්ගන්න ගිය ශිෂ්‍යාධාර සංකල්පයේ මුදුන් මල්කඩ තමයි මහපොළ. නමුත් පේරාදෙණි සරසවියේ ගොඩනැගිල්ලක් එතුමා නමින් නම් කරන්න ගියාම අපේ ශිෂ්‍ය පරපුර ඒකට විරුද්ධ වෙලා තමයි කලගුණ සැලකුවේ. දැන් ආයිමත් ඒ සල්ලි ඕන වෙලා.
nina Tuesday, 07 February 2023 03:32 PM
නිදහස් සැමරුවේ අපේ එකාලා එහෙමයි
sharm warn Tuesday, 07 February 2023 04:00 PM
මහපොල අරමුදලෙන් වියදම් කරල කුරුනෑගල පැත්තෙ ඉඩමක් ගත්ත මතකයි.. දැන් ලමයින්ට ශිශ්යත්ව දෙන්න සල්ලි නැත් නම්. . බන්දුල ගොබ්බයගෙන් අහන්න මහපොල සල්ලි පිල්ලි ගැහුවෙ මොන කොලෙන් වහලද කියලා..
BamunuarachchiFriday, 10 February 2023 07:36 AM
මොන මගුලකටද පාරේ රස්තියාදු වෙන අන්තරේ හැත්තට මහපොළ ආදාර දෙන්නේ? මුන් විශ්වවිද්‍යාලයට ගිය නිසා දැන් පොල් ගෙඩියක් කඩා ගන්න පොල් ගහකට නගින්න එකෙක් හොයා ගන්න නැහැ.
himal Tuesday, 07 February 2023 04:23 PM
මහපොළ කියන්නේ ශිෂ්‍යත්ව ක්‍රමයක් මිසක් අයිතිවාසිකමක් නොවේ. ඒක හැමෝටම ලැබෙන දෙයකුත් නොවේ.
නිමල් Tuesday, 07 February 2023 05:36 PM
දැන් ඉන්න ගොඩක් අය හිතන්නේ ඒක අයිතිවාසිකමක් කියලයි. ඕක දැන් හැමදෙනාම ලබන නිසා ඒකේ අගය ගිහින්.
LallaWednesday, 08 February 2023 01:12 AM
ඇත්ත. අනික දෙමාපියන් ඉන්නේ අහඹු ක්‍රියාවක ඵලයක් එලියට දාන්න විතරද?
sugath Tuesday, 07 February 2023 04:59 PM
අර මහ ඇදුරන්ට කියන්ට කෙඳිරි නොගා බදු ගෙවන්ට කියලා. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය, පොහොර සහනාධාර, මහ පොළ නොමිලේ ලැබෙන දේවල් නොවේ.
Tharindu Tuesday, 07 February 2023 07:03 PM
ගමේ අහිංසක අම්මා තාත්තා මහන්සි වෙලා දරුවනට උගන්වලා විශ්වවිද්‍යාල වලට එවනවා.එහෙව් දරුවන් විශ්වවිද්‍යාල තුළදී දේශපාලන පක්ෂ වල අතකොළු බවට පත්ව නිදහස් අධ්‍යාපනය කියන ලේබලය ඉස්සරහට දාගෙන අධ්‍යාපන කටයුතු අඩාල කරගෙන උද්ඝෝෂණ..හැබැයි මහපොළ ශිෂ්‍යත්ව ඕනේ මොන දේ නැතත්