IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහපොළ ශිෂ්‍යාධාර ලබන වසරේදී ඉහලට

(අංජුල මහික වීරරත්න)

විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යවරයා  සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි. 

එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500/- දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500/- දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (5)

මහපොළ ශිෂ්‍යාධාර ලබන වසරේදී ඉහලට

saman Tuesday, 10 September 2024 12:25 PM

යන යකා කොරහත් බිඳගෙන යන්නයි හදන්නේ. දැන් ඉතින් අනුරට හීන් දාඩිය දාලා ඇති. මේ පාර පැරදිලා තව අවුරුදු දෙකකින් පස්ස දොරෙන් ජනපති වෙන්න ප්ලෑන් ගහලයි යන්නේ යන එක . මොලයක් නෙවෙයි මොළ ගෙනාපු නැව් ගෙනාපු නැවක්

:       6       9

sunilTuesday, 10 September 2024 06:19 PM

ඔය කියන තරම් මොලේ තිබුණා නම් රට බංකොලොත් වෙනකම් උඩ බලාගෙන හිටියේ ඇයි?

:       1       1

Pathirana Tuesday, 10 September 2024 06:40 PM

යන යකා කොරහත් බිදගෙනම යනවා කියන්නෙ නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමක් කියන්න පුළුවන් මොකද අපි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ 1977 එජාප ආණ්ඩුව පිහිටුවන්න කාලෙකට පෙර කියලා මුලින්ම මතක් කරන්න ඕන ඒ කාලයේ අපිට ඔය ශිෂ්‍යත්ව මොකුත්ම නැහැ විශ්ව විද්‍යාල තිබුනෙත් දෙකක් තුනක් පමණයි ඉතින් අපිට වියදම් කරන්න මුදල් නැහැ දෙමාපියන් ඉතාමත් දුප්පතුන් නිසා අපිට බැංකුණය අරගෙන තමයි ඉගෙනුම ලබන්න වුනේ .ඒ ණය අපි ගෙව්වේ රැකියා අරගත්තාට පසුව වාරික වශයෙන් තමයි එජාප රජයේ වෙළඳ ඇමැති ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ඇතිකර සිසුන්ට පහසුකම් සැලසුවා එජාප රජය පමණක් නොවෙයි අවුරුදු 76 තිස්සේ දෙගොල්ලම මාරුවෙන් මාරුවට පාලනය කලා මොකද කලේ අහන උත්තමයො රටේ සිදුවුණේ මොනවාද දන්නෙම නැහැ ඉතින් ඇත්ත කිව්වම හිස් කබල අඅස්සෙ පින්සලකින් වත් මොළයක් ගෑවිලාවත් නැති එවුන් හිටු කියලා අකමැත්ත පෙන්නාවි ඒක තමයි වර්තමානයේ සත්‍යම තත්වය

:       0       3

Jimmy Tuesday, 10 September 2024 06:44 PM

අතිගරු ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කරන්න මහපොළ ලොතරැයිය පටන්ගත්තා ඔය කාලයේ ජෙප්පො සියලු ලොතරැයි විකිණීම තහනම් කලා ඉතින් ඔවුන් අවුරුදු 76 ඇතුලේ ඔවුන් කරපුදේ කොහොමද කියලා හිතෙනවා නම් නුවනැත්තෙකුට පමණයි...

:       0       2

Nimal Tuesday, 10 September 2024 11:35 PM

අම්මට හුඩු .ඒත් පරක්කු වැඩියි මහත්තයෝ

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2127 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2209 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2770 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5798 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1896 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6539 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18462 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site