(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි.
එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500/- දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500/- දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහපොළ ශිෂ්‍යාධාර ලබන වසරේදී ඉහලට
saman Tuesday, 10 September 2024 12:25 PM
යන යකා කොරහත් බිඳගෙන යන්නයි හදන්නේ. දැන් ඉතින් අනුරට හීන් දාඩිය දාලා ඇති. මේ පාර පැරදිලා තව අවුරුදු දෙකකින් පස්ස දොරෙන් ජනපති වෙන්න ප්ලෑන් ගහලයි යන්නේ යන එක . මොලයක් නෙවෙයි මොළ ගෙනාපු නැව් ගෙනාපු නැවක්
sunilTuesday, 10 September 2024 06:19 PM
ඔය කියන තරම් මොලේ තිබුණා නම් රට බංකොලොත් වෙනකම් උඩ බලාගෙන හිටියේ ඇයි?
Pathirana Tuesday, 10 September 2024 06:40 PM
යන යකා කොරහත් බිදගෙනම යනවා කියන්නෙ නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමක් කියන්න පුළුවන් මොකද අපි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ 1977 එජාප ආණ්ඩුව පිහිටුවන්න කාලෙකට පෙර කියලා මුලින්ම මතක් කරන්න ඕන ඒ කාලයේ අපිට ඔය ශිෂ්‍යත්ව මොකුත්ම නැහැ විශ්ව විද්‍යාල තිබුනෙත් දෙකක් තුනක් පමණයි ඉතින් අපිට වියදම් කරන්න මුදල් නැහැ දෙමාපියන් ඉතාමත් දුප්පතුන් නිසා අපිට බැංකුණය අරගෙන තමයි ඉගෙනුම ලබන්න වුනේ .ඒ ණය අපි ගෙව්වේ රැකියා අරගත්තාට පසුව වාරික වශයෙන් තමයි එජාප රජයේ වෙළඳ ඇමැති ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ඇතිකර සිසුන්ට පහසුකම් සැලසුවා එජාප රජය පමණක් නොවෙයි අවුරුදු 76 තිස්සේ දෙගොල්ලම මාරුවෙන් මාරුවට පාලනය කලා මොකද කලේ අහන උත්තමයො රටේ සිදුවුණේ මොනවාද දන්නෙම නැහැ ඉතින් ඇත්ත කිව්වම හිස් කබල අඅස්සෙ පින්සලකින් වත් මොළයක් ගෑවිලාවත් නැති එවුන් හිටු කියලා අකමැත්ත පෙන්නාවි ඒක තමයි වර්තමානයේ සත්‍යම තත්වය
Jimmy Tuesday, 10 September 2024 06:44 PM
අතිගරු ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කරන්න මහපොළ ලොතරැයිය පටන්ගත්තා ඔය කාලයේ ජෙප්පො සියලු ලොතරැයි විකිණීම තහනම් කලා ඉතින් ඔවුන් අවුරුදු 76 ඇතුලේ ඔවුන් කරපුදේ කොහොමද කියලා හිතෙනවා නම් නුවනැත්තෙකුට පමණයි...
Nimal Tuesday, 10 September 2024 11:35 PM
අම්මට හුඩු .ඒත් පරක්කු වැඩියි මහත්තයෝ