IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘මහබැංකුවේ වැඩවලට අත ගහන්නෙ නෑ‘

(සුජිත් හේවාජුලිගේ )
මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යෑමට රජයේ  පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු එහි ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවති සාකච්ඡාවකදීය.

මූල්‍ය අර්බුදය කෙටි කලකදී  පාලනය කිරීමටත් යහපත් අතට හැරවීමටත් නන්දලාල් වීරසිංහ මහතා ගත් ක්‍රියාමාර්ග මෙහිදී ජනාධිපතිවරයා ගේ පැසසුමට ලක් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල්  වීරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

‘මහබැංකුවේ වැඩවලට අත ගහන්නෙ නෑ‘

C.K.ankaputhra Sunday, 29 May 2022 12:50 PM

මේ වෙනකම් කරපු අතගැහීම් වලින් කොරපු හරිය මදෑ. මහබැංකුවට අත ගැහුවේ බළල් අතක් දාලා. දැන් ඉතින් කරුණාකරලා ගෙදර යන්න. ඔබතුමාලා සනුහරේ කපපු වලෙන් අපි කොහොමහරි ගොඩ එන්නම්...

:       3       27

senaSunday, 29 May 2022 02:52 PM

අනේ ඔව්... මේ මනුස්සයාගේ වැඩවලට අපි දුක් වින්දා ඇති...

:       2       15

fairoosSunday, 29 May 2022 03:29 PM

බමුණා වගේ කියනවා අරගලය නවත්වන්න කියලා. ගෝඨාභය ගෙදර යවන එක තමයි ඊළඟ පියවර...

:       2       11

JAYATH Sunday, 29 May 2022 06:38 PM

අපොයි අතගහන්නත් එපා.. තමුන්නාන්සේ අත ගහපු හැමතැනම අනාගත්තා මිසක් මොකද්ද හරියට කරේ ? අද මේ රටේ මිනිස්සු අපාදුක් විඳින්නේ තමුන්නැහේ වගේ දේශපාලන අඳබාලයෙකුට මෙරට බාරදීලා නේද? මම මේ පුළුවන් තරම් උත්සාහ කරලා ශිෂ්ඨ භාෂාවෙන් ලිව්වේ...

:       1       8

Lalith 3 Sunday, 29 May 2022 08:47 PM

ඉස්සර අත දැම්මා කියලා පිළිගත්තා නේද? කරපු විනාශයට වගකියන්න ඕනෑ නේද? හමුදා නිලධාරීන්ට හැමදේම නොවේ, බොහෝ දේවල් බෑ කියලා තේරෙනවාද?

:       1       7

Bamunuarachchi Monday, 30 May 2022 08:09 AM

හැබැයි මහත්තයෝ කිසියම් වැරද්දක් වුණොත් ජනතාව කියන්නේ මුදල් ඇමැතිගේ වැරැද්ද ගැන නොවේ, ජනාධිපතිගේ වැරැද්ද කියලා. විශේෂයෙන් ජෙප්පෝ මොර දෙන්නේ ජනාධිපතිගේ වැරැද්ද කියලා. කලින්ම රුපියල පාවීමට ඉඩ නොදුන්නේත් මහබැංකුවේ අධිපතියන්ගේ කීම නිසා නේද? එතකොට ඔබලා ඒ කියමන හරියි කියා පිළිගත්තා...

:       1       1

sharm warn Monday, 30 May 2022 10:30 AM

එ කියන්නෙ පිලිගනව මෙච්චර කල් මහ බැංකුවෙ වැඩටත් අතයි කකුලයි දෙකම දාගෙන අනල චොරකරල දෙයක් වුා කියල.. එහෙනම් තමන්ගෙ නොහැකියවත් කරපු ජතික අපාදයත් පිලි අරන් පුටුවෙන් බහින්න කරුා කරල.. අපිත් මෙ කාව කියන එක නවත්තන්නෙ නැහැ ඔහෙ පුටුවෙන් බහිනකල්..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 934 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2092 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1609 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1559 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1028 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 768 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25688 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site