IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


මහබැංකු බෝම්බයේ ප්‍රධාන චූදිතයාට නිදහස

(යොහාන් භාසුර)

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටී එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයින් යැයි කියන දෙමළ ජාතික සිරකරුවන් දෙදෙනකු ජනාධිපති පොදු සමාව යටතේ පසුගියදා නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

කිලිනොච්චිය මරුදනගර්හි පදිංචිකරුවකු වන 69 හැවිරිදි වෙල්ලයියා නවරත්නම් සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 56 හැවිරිදි ෂන්මුගරත්නම් සම්මුඛරාජා නැමැති පුද්ගලයන් දෙදෙනා මෙසේ නිදහස් කර ඇති බවත් වෙල්ලයියා නවරත්නම් නැමැති පුද්ගලයාට වසර 200 ක සිරදඬුවමක් නියම වී සිටිය අතර ෂන්මුගරත්නම් සම්මුඛරාජා නැමැති පුද්ගලයා ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳිමින් සිටි බවත් එම නිලධාරියා සඳහන් කළේය.

වෙල්ලයියා නවරත්නම් නැමැති පුද්ගලයාට 1996 වසරේ මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 200 ක සිර දඬුවම නියම වී සිරදඩුව දඩුවම් විදිමින් සිටි බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (8)

මහබැංකු බෝම්බයේ ප්‍රධාන චූදිතයාට නිදහස

Rata Perata Sunday, 23 July 2023 12:26 PM

රනිල් හිතපු විදිහ හරි... මේ දෙන්නා ගැහුවේ ගොඩනැගිලි වලට. ඒත් හිරේ ගියා. ඒකෙ තිබුණු සල්ලිවලට ගහපු අය පිටරට සහ රටේ නායකයා. ඉතින් මේ දෙන්නා විතරක් හිරේ තියාගෙන ඉඳලා මොනවා කරන්නද? 

:       1       15

Perera Sunday, 23 July 2023 12:41 PM

ඔයා නිදහස ලබපු එකේ... පාර්ලිමේන්තුව පැත්තට ගිහින් පුරුදු දේ කරන්න... ඔබට පින් අයිති වෙයි.

:       1       7

Chaminda Sunday, 23 July 2023 01:12 PM

මෝදි කනට කරලා කිව්වේ ඕක වෙන්න ඇති.

:       1       10

chandimaSunday, 23 July 2023 04:07 PM

පිස්සුද? ඒ කිව්වේ ඡන්දයකින් පත්වෙලා මිසක් ආයෙත් මේ පැත්ත පළාතේ එන්න එපා කියලා...

:       1       2

කිරිපුතා Sunday, 23 July 2023 01:17 PM

ඔව් ඊට පස්සේ මෙයාලා ආයෙමත්... ඊලම ඉල්ල ඉල්ලා රටපුරා බෝම්බ පුපුරවනකොට, අහින්සක, සිංහල මිනිසුන් මරා දමනකොට, රටේ සම්පත් විනාශ කරනකොට කවුරු හරි නායකයෙක් ඇවිත් නැවත රට බේරගනීනේ... එතකොට මිස්ටර් බීන් ලා ජීවතුන් අතරත් නැතිවෙයි...

:       3       10

Prabha Sunday, 23 July 2023 03:00 PM

සුළු ජාතික ඡන්ද වලට කෙළ හලනවා...

:       3       7

Aruna Sunday, 23 July 2023 06:42 PM

අර්ජුනයි මහේන්ද්‍රනුයිද?

:       0       4

Nimal Sunday, 23 July 2023 09:31 PM

බෝම්බ ප්‍රහාරයෙන් මරුන අයගේ පවුල් වල යට මොනවා හිතෙනවා ඇද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 821 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 921 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 176 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 659 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 797 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 1389 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 490 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site