(අංජුල මහික වීරරත්න)
කුණු බක්කි අවුස්සාගෙන කා බඩවියත රැක ගත යුතු යුගයකට රට ගමන් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙහෙම තව ටික දුරක් ගියොත් ගෑස් ටැංකි පමණක් නොව ජනතාවගේ හෘද වස්තුවත් පුපුරා යනු ඇතැයි කී අබෙිවර්ධන මහතා 1977 වසරට පෙර ලංකා ජනතාව එවන් ඛේදවාචකයකට මුහුණ දී සිටි අතර ඒ යුගය අවසන් කොට කෙටි කලක් ඇතුළත නැවත සෞභාග්‍යය උදා කළේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ බවද සිහිපත් කළේය.
ආණ්ඩුව ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලට නොගොස් පොලී මුදලාලිලා ලඟට ගොස් ණය ලබාගන්නේ එලෙස ගන්නා මුදල් හොරකම් කිරීමට අවශ්‍ය නිසා යැයිද මූල්‍ය අරමුදලින් ණය ගත් විට ඒවා හොරකම් කරන්නට බැරි බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මෙහෙම ගියොත් ජනතාවගේ හෘද වස්තුවත් පුපුරා යාවි‘
ලලිත් අම්බලන්ගොඩ Monday, 13 December 2021 11:00 AM
අපෝ මෙයාද? මිනිසුන් කෙරෙහි මෙයාගේ හදවතේ තියෙන ලෙන්ගතුකම නම් කියලා වැඩක් නැහැ...
sharm warn Monday, 13 December 2021 11:39 AM
හෘදය වස්තු නෙවෙයි මොලයත් පුපුරගෙන එන්නේ. මිනිස්සුන්ගේ මොලේ පෑදෙන්න ගත්තොත් කොළ නිල් කුරක්කන් කට්ටියම ජනේලෙ එල්ලිලා ඉන්න පුළුවන් වෙයි.
පිටිගල මිලානෝ Monday, 13 December 2021 12:57 PM
ඒක පිපිරුවේ ඔයගොල්ලෝ මහබැංකුව සුද්දකරපු කථාව අහලා ඒ දවස්වලමයි.
චන්දන Monday, 13 December 2021 01:03 PM
අප්පා...මතක් කල එක හොඳයි . ඒක අමතක වෙලා හිටියෙ .ඔන්න බලන්න ඕක මතක් කරන්න කෙනෙක් හිටියෙ නැහැ නෙ
SUNIL MILANO Monday, 13 December 2021 02:01 PM
හෘද වස්තු පුපුරපු නිසා තමයි තමුන්ලා බින්දුවටම බැස්සුවේ. තව කටමැත දොඩවනවා.
Hafeel Monday, 13 December 2021 02:23 PM
මෙයා බලයේ ඉන්නකොට හොරුන් ආරක්ෂා කළා. දැන් හොරකම් ගැන කතා කරනවා.
Sam Monday, 13 December 2021 03:17 PM
මේ වගේ හාල්පාරුවෝ හිටපු රටක් මෙහෙම ඉතුරු වෙලා තියෙන එකත් ලොකු දෙයක්...