IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


මහර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙක් දැලේ

(ඉන්දිකා  රාමනායක)

කඩවත මහර 09 කණ්ඩුව  ප්‍රදේශයේ  දී යතුරු පැදියකින් පැමිණි  පුද්ගලයන් දෙදෙනකුට ටී 56 වර්ගයේ  ගිනි අවියකින් වෙඩි තබා   ඝාතනය කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු  අත්අඩංගුවට ගත්  බව පොලිසිය පවසයි.

ඉකුත් මාර්තු මස 24 දින රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමෙන් පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි  තරුණයන් දෙදෙනකු මියගොස්  තිබුණි.

මෙම ඝාතනය සදහා පැමිණ වෙඩික්කරුවන් දෙදෙනාට ඔත්තු ලබා දීම, රැකවරණය ලබා දීම, තොරතුරු වසන්කිරීම  සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු  බූස්ස හෑගොඩ  ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.



අදහස් (0)

මහර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

දියත

බූස්ස බන්ධනාගාරයේ දුකරථන උපාංග තොගයක්
2024 දෙසැම්බර් මස 04 0 0

බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ තිබී බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය වන ජංගම දුරකථන උපාංග තොගයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැ



කොරියාවේ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 04 507 1

කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත


එතෙර සෞඛ්‍ය ව්‍යාපෘති මෙතෙරට ගේන විට නිසි ඇගයීමක්
2024 දෙසැම්බර් මස 04 129 0

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවයේ දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය


තාප්පයක කොටසක් කඩා වැටී පෑස්සුම් ශිල්පියා මරුට
2024 දෙසැම්බර් මස 04 313 0

නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ ‍පොලිසිය කියයි .


IMF ගිවිසුම හරියට නොකළොත් රට අමාරුවේ
2024 දෙසැම්බර් මස 04 454 2

අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනු


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 70 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 667 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 842 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site