IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


මහල් නිවාසයේ 12 වැනි මහලින් වැටී දැරියක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් වැටී 16 හැවිරිදි දැරියක මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බොරැල්ල සර්පනටයින් පාර පදිංචිකාරියකි.

බිමට වැටී  දැරිය බරපතල තත්ත්වයෙන් සිටි කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවට පොලිසි ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි

මියගිය දැරිය කලක සිට මානසික ආතතියකින් පෙළීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවට ඇගේ මව ප්‍රකාශ ලබා දී ඇති බවත් පොලිසියේ කියයි

දැරිය එම මහලේ බැල්කියෙන් බිමට පැන ඇද්ද ? එසේ නැතහොත් වැටී ඇද්ද ? යන්න පිළිබඳ අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව බොරැල්ල පොලිසිය සඳහන්කරයි

 



අදහස් (1)

මහල් නිවාසයේ 12 වැනි මහලින් වැටී දැරියක් මරුට

උධුලී Saturday, 11 January 2025 08:58 AM

දියණියනි, ඔබ‍ට නිවන්සුව පතමු. මෙවන් අකල් මරණයක් නොම වේවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අගමැතිනිය ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් හමුවෙයි
2025 ජනවාරි මස 11 52 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් ය


මත්පැන් - සිගරැට් මිල ඉහළ යයි
2025 ජනවාරි මස 11 397 0

මුදල් අමාත්‍යාංශය සුරා බද්ද සියයට 6 කින් ඉහළ දවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


සහල් ටොන් 167,000ක් ආනයනය කරයි
2025 ජනවාරි මස 11 98 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ කාලය අවසන් වූ ඊයේ (10) මධ්‍යම රාත්‍රිය වන විට ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 167,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බ


බසයක් පෙරළී 5ක් තුවාල
2025 ජනවාරි මස 11 175 0

කොළඹ සිට බදුල්ල හරහා පස්සර බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථයක් පස්සර 10 කනුව ප්‍රදේශයේ දී අද (11) අලුයම මාර්ගයේන් ඉවතට පැන පෙරලීයාමෙන්


හොර ලයිසන් හැදූ තුනක් මාට්ටු
2025 ජනවාරි මස 11 555 0

කූට ලේඛන සකස් කරමින් රියැදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි පොත් ව්‍යාජව සකස් කර ජාවාරම් කළ වේරහැර ප්‍රදේශයේ වියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඇතු


අදත් තද වැසි තත්වයක්
2025 ජනවාරි මස 11 181 0

උතුරු ,උතුරු - මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 110 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 514 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 275 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site