(ආරියරත්න රණබාහු)
අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව පවතින බිත්තර වී තොගයක් ඉතා කුඩා ප්‍රමාණයක් බව පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා එම නිසා බිත්තර වී වගා කරන ගොවීන් ගෙන් එම වී මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවද කීය.
වන්දි ලබාදීමේ ක්‍රියාවලියේ දී වී බඩඉරිඟු ලොකු ලූනු ,අර්තාපල් සෝයා, ගම්මිරිස් යන භෝගයනට පමණක් වන්දි හිමිවන ක්‍රමවේදය වෙනස්කර මෙවර වර්ෂාවෙන් හානි වූ අනිකුත් භෝග වගා කළ ගොවීන්ටත් යම් වන්දියක් ලබා දිය යුතු යන ස්ථාවරයේ තමන් සිටින බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා භාණ්ඩාගාරයේ තිබෙන මුදල් තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ සඳහා ඉල්ලිමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද කීය.
නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේ අධික වර්ෂාව හේතුවෙන් රට පුරා ගොවීන්ට සිදුවූ වගා හානි ගැන රජය ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝ
අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.
පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි