IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මහවිරු උත්සව කළොත් වෙන දේ පොලිස්පති අධිකරණයට දන්වයි

(රන්ජන් කටුගම්පොළ)

ලබන 27 වැනිදා සිට ඉදිරි දිනවල පැවැත්වීමට සංවිධානය කොට ඇති අනීතිකව සිදු කරනු ලබන මහවිරු සමරු උත්සව සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කරන බව පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

විශ්‍රාමික යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී ආනන්ද ජයමාන්න මහතා විසින් ගොනු කොට ඇති පෙත්සමක් සලකා බැලීමෙන් පසු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂවින්ද්‍ර වික්‍රම මහතා විසින් අධිකරණය හමුවේ මෙම පොරොන්දුව ලබා දෙන ලදි.

එස්.යූ.බී කරලියැද්ද සහ මායාදුන්න කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන්  පැවැත්වීමට කටයුතු යොදා ඇති මහවිරු සමුළුව වෙනුවෙන් කෘතිම බුද්ධිය මගින් නිර්මාණය කළ  වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණියගේ හඬ යොදාගෙන මෙම උත්සවය පැවැත්වීමට සංවිධානය කොට ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් ඒ හේතුවෙන් උතුරු නැගෙනහිර සහ රටේ අනෙකුත් ප්‍රදේශවල සිවිල් කලබලකාරි තත්ත්වයක් ඇතිවෙන්නට ඉඩ තිබෙන බවත් ඒ හේතුවෙන් එම කටයුතු වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බුද්ධි අංශ නිලධාරියා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත

පෙත්සම්කාර විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂවින්ද වික්‍රම මහතා පෙනී සිටියේය



අදහස් (1)

මහවිරු උත්සව කළොත් වෙන දේ පොලිස්පති අධිකරණයට දන්වයි

Mahinda Gunasekera Saturday, 25 November 2023 11:07 PM

2001 සැප්තැම්බර් මස UNSC යෝජනාව අංක 1373 අනුව එල්ටීටීඊය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස තහනම් කරන ලදී. එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණ අනුමත කළ යුතුය. එල්.ටී.ටී.ඊ.යේ විරුවන් යනු අහිංසක මහජනතාව විශාල ප්‍රමාණයක් ඝාතනය කරමින් සිදු කළ මරාගෙන මැරෙන මෙහෙයුම්වලදී මිනිස් බෝම්බ 387ක් පුපුරුවා හැරීම ඇතුළු රටේ ජනතාවට මිනීමරු ප්‍රහාර එල්ල කළ අයයි. එවැනි වීරයන් හෙළා දැකිය යුතු අතර සැමරීමට නොවේ. එල්ටීටීඊය ද ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන අතර, ඔවුන් GOSL සමඟ ඔවුන් නිරත වූ සන්නද්ධ ගැටුමේදී, දෙමළ සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම, බාලවයස්කරුවන් ළමයින් ඇතුළු ඔවුන්ගේ සටන් හමුදාවන්ට බඳවා ගැනීම වැනි යුද අපරාධ රැසක් සිදු කළ සංවිධානයකි. වයස අවුරුදු 10 ක් පමණ වන, ඔවුන් විසින් පාලනය වන ප්‍රදේශවල පදිංචි සිවිල් ජනතාවට ඔවුන්ගේ සංචලන නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කිරීම යනාදිය සැමරීමට ඉඩ නොදිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1486 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1629 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 98 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 972 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 415 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1405 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39493 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25730 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 359 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site