(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර, මහවිලච්චිය ගොවි ජනපදයේ වගා කළ අක්කර 1500 ක් පමණ වට්ටක්කා වගාව රසායනික පොහොර නොමැතිවීම නිසා අතහැර දමන්නට තමන්ට සිදුව ඇතැයි ගොවිහු පවසති.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ථ වට්ටක්කා වගාවෙන් 3/4 ක්ම වගා කරනුයේ මහවිලච්චියේ ගොවීන්ය. රසායනික පොහොර නොමැතිවිම නිසා තමන් මහත් අසිරැතාවයකට පත්ව ඇතැයිද ඔවුහු පවසති.
එම ගම්මානයේ පවුල් 800 ක් පමණ ජීවත් වෙන්නේ අහස් දියෙන් පිරෙන මහවිලච්චිය වැවෙන් ලබා ගන්නා ජලයෙන් හා වගා ලිං වල ආධාරයේ වගා කරන වට්ටක්කා හා බඩඉරගු වගාවෙනි.
මහවිලච්චිය, පේමඩුව,මන්නාරම් හංදිය, කුකුල්කටුව, විලච්චිය හා යාය 04 ප්‍රදේශ වල අක්කර 1500 කට වැඩි ප්‍රමාණයක් මෙම ගම්මාන වල ගොවින් වගාවන් සිදු කරයි.
ගොවීන් පෙන්වා දෙන්නේ, වන අලි තර්ජන මධ්‍යයේ මාස දෙකක් පමණ වගාබිම්වල රැඳී සිටිමින් දැඩි දුෂ්කරතා විඳ වගාවන් සිදු කළ ද ඒ සඳහා වැය කළ මුදල් සියල්ලම අපතේ ගොස් ඇත්තේ වගාවන්ට අවශ්‍ය කාලයේදී රසායනික පොහොර නොමැති වීමෙන් බවද ගොවීහු පවසති.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මහවිලච්චියේ ගොවීහු වට්ටක්කා වගාව අත්හරිති