IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහවැලි ඉඩම්වලටත් ’’උරුමය’’ දෙන්න යයි

(අංජුල මහික වීරරත්න)

මහවැලි ඉඩම් සඳහා ද උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම් වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ජනතාවට ලබා දී ඇති ඉඩම් ද අදාල කර ගැනීමට නියමිතය.

ඒ අනුව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට අනුගතව මහ වැලි  ඉඩම් වලට උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග අමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 



අදහස් (4)

මහවැලි ඉඩම්වලටත් ’’උරුමය’’ දෙන්න යයි

Ranpatabendi Mudiyanselage Dharmasena Wednesday, 14 February 2024 11:37 AM

මේක නම් ඉතාම හොඳ දෙයක්... වසර ගාණක් ඉඩම් භූක්ති විඳීමෙන් පසු එය ඔවුන්ට අයත් විය යුතුවේ. දැනට මෙම ඉඩම් විකිණීමට හෝ උකස් කිරීමට නොහැකි නිසා එහි වටිනාකම සියයට 50 කින් පමණ අඩුවේ.

:       4       3

Dr. Vajira Fernando Wednesday, 14 February 2024 12:02 PM

මෙය දේශපාලන වාසිතකා කරන ඉතා අනුවණ අදූරදර්ශී ක්‍රියාවක්. තව වසර 10ක්, 15 ක් යනවිට මේ ඉඩම් සියල්ල මුදලාලිලාට විකිණී ගොවිබිම් අහිමි ගොවි පරම්පරාවක් බිහිවනු ඇත​. එය මහා සමාජ ඛේදවාචකයක් නිර්මාණය කරනු ඇත​.

:       4       6

ජයරත්න Wednesday, 14 February 2024 03:03 PM

ජයභූමී-ස්වර්ණභූමි ඒවත් උරුමය දුන්නා නම් හොඳයි. පරම්පරා දෙක තුනක් එකම ඉඩමේ හිරවෙලා ඉන්නවා අයිතියක් නෑ...!

:       0       1

L k Rohana weera Thursday, 04 April 2024 08:04 AM

ඉඩමක් මරු කරන්න ක්‍රමයක් නෑද්ද ඉඩම තියෙන්නේ කොත්මලේ මොනරාගල මට දිගන අලුත් වත්තේ ඉඩම් තියෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 915 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 447 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 391 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 328 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1598 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 26 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38808 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site