( රවින්ද්‍ර ලියනගේ )
මහවැව නගරයේ ඉන්දන පිරවුම්හලට අද (15) අලුයම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු එහි කළමනාකරුට පහරදි පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර මුදල් කොල්ලකා පලා යාමේ සිද්ධියක් සම්බන්දයෙන් පරික්ෂණයක් පවත්වන බව තොඩුවාව පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු පිස්තෝලයක් වැනි ආයුධයක් තමන්ට පෙන්වා පහරදි පිරිවුම් හලේ මුදල් ලාච්චුවේ තිබු රුපියල් 207,500 ක මුදලක් කොල්ලකා පලා ගිය බවට ඉන්දන පිරවුම් හලේ කලමනාකරු වන කච්චකඩුගේ කවිෂ සිතුම් යන අය තොඩුවාව පොලිසියට පැමිණිලි කර තිබේ.
ඉන්දන පිරවුම් පොල අසල සවිකර ඇති සිසිටිවි කැමරාවල දර්ශණ උපයෝගි කරගෙන මුදල් මංකොල්ල කා පලාගිය සැකකරු අත් අඩංගුවට ගැනිමට තොඩුවාව පොලිසියේ කිළධාරිහු කණ්ඩායමක් විමර්ශනය කටයුතු වල යෙදි සිටිති.
ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහවැව ඉන්ධන පිරවුම්හල කොල්ල කලා