IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මහ කන්නයේ වී ගොවිතැනට කාබනික පොහොර හෙට සිට

(අංජුල මහික වීරරත්න)

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම හෙට (13) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.  

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරුන්,අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමග කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ තිබේ . 

 අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව,මොණරාගල,ත්‍රිකුණාමලය,මඩකලපුව,කුරුණෑගල,හම්බන්තොට, හා පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීමේ දී ප්‍රමුඛතාව ලබා දීමට ද මෙහිදී එකඟතාවක් ඇති විය. 



අදහස් (13)

මහ කන්නයේ වී ගොවිතැනට කාබනික පොහොර හෙට සිට

Nuwan Tuesday, 12 October 2021 11:55 AM

ලංකාවේ කෘෂිකර්මාන්තේ වලපල්ලටා යවපු මනුස්සයා විදිහට මෙම ඇමති ඉතිහාසගත වෙනවා

:       2       18

BamunuarachchiTuesday, 12 October 2021 06:04 PM

නිකන් විකාර කරන්න එපා හලෝ. උතුරු නැගෙනහිර ගොවියෝ රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරනවද? කළාද?

:       4       0

swene Tuesday, 12 October 2021 12:23 PM

කාබනික පොහොර වල තත්ත්වය පිළිබඳ ගැටලුව ලිහලද පාරම්බාන්නේ?

:       2       12

fairoos Tuesday, 12 October 2021 12:49 PM

එන්නකෝ අපේ පැත්තටත් පොහොර බෙදාගෙන ?වෙන දේ බලාගන්න පුළුවන්

:       2       12

BamunuarachchiTuesday, 12 October 2021 06:27 PM

අපේ පැත්ත? ඔය ගොල්ලන්ට කොහෙද අපේ පැත්තක්? ඔය පැන්නේ බල්ලා එළියට. ඒ කාලේ ගියා...

:       4       0

BamunuarachchiTuesday, 12 October 2021 06:31 PM

එළුවන්ට කාබනික පොහොර දෙන්නේ නැහැ. වගාවන්වලට කාබනික පොහොර දෙන්නේ... උතුරේ ගොවියන් කාබනික පොහොර ඉල්ලන්නේ නැහැ. දකුණේ කාබනික පොහොර ඉල්ලන්නේ ජේවීපී ගොයියන්....

:       3       0

සෙනෙවිරත්න Wednesday, 13 October 2021 06:28 AM

උතුරෙ දකුණෙ කියල වෙනසක් නැහැ. පොහොර නැතිකම දැනිල අනෙක ජවිපෙ විතරද උද්ඝෝෂණ කරන්නෙ? තමුන්ගෙ හේදිල්ල දැන්වත් නවත්තන්න. තේරුමක් නැහැ.

:       1       1

palitha Tuesday, 12 October 2021 01:02 PM

ඕවා කිව්වට දැන් වැඩක් නෑ, අප්පුහාමි. කොට්ට පැදුරු අකුලන් හොම්බෙන් යන්න ලෑස්ති වෙන්න ලොක්කො එක්කම.

:       2       14

Lelwala Tuesday, 12 October 2021 01:36 PM

රසායනික පොහොර සහ කාබනික පොහොර දෙවර්ගයම වගාවට අවශ්‍යයි. කාබනික පොහොරවලින් පමණක් හොඳ අස්වැන්නක් ලබාගත නොහැකිය. පාලකයින්ට මේක නොතේරෙයි. 5 පංතියේ ළමයෙකුගෙන් ඇසුවත් දනියි.

:       0       4

dhamneth Tuesday, 12 October 2021 02:18 PM

මීට මාස කීපයකට පෙර රසායනික පොහොර නවතා කාබනික පොහොරවලට හැරෙනකොට ඇමැතිතුමා කිව්වේ අපි තමයි ලෝකයේ කාබනික පොහොර භාවිතයට හැරෙන පළමු රට කියා. දැන් බලාගෙන යනවිට ඉන්දියාවයි, චීනයයි රටවල් 02ම අපිටත් එක්ක පොහොර නිපදවයි.

:       0       6

මල්කැකුලලා Tuesday, 12 October 2021 03:14 PM

කාබනික පොහොර යොදා වගාකර බත්කාපු බවක් නොපෙනුණාට, කටින් පේන්නේ අමු මස් කාපු ගතියක්...

:       0       5

Nihal Tuesday, 12 October 2021 03:19 PM

නාවලපිටියේ මිනිස්සුන්ට කවදා මොලයක් පෑදෙයිද?

:       0       4

Bandara. Wednesday, 13 October 2021 03:02 AM

මේකට ඔක්කොමලා බනින්න මහින්දානන්දට... ඇයි මේකට මූලික වුණු අයට බනින්නේ නැත්තේ? ඔක්කොම මහින්දානන්දට....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1682 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1312 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 831 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6306 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2344 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 891 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site