IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මහ ගෙදරට ආවෙි ඉන්නමයි

 

(අංජුල මහික වීරරත්න)

මහ ගෙදරට ආවේ ආපහු යන්න නොව ඉන්නම යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

හරීන් සහ මනූෂ නැවත ආවොත් ගන්නේ නැති බව වෙනත් පක්ෂයක ගාල්ලේ පැවැති  රැස්වීමකදී පවසා තිබු බව කී අමාත්‍යවරයා ඉතින් ඒ පක්ෂයට යන්නේ කවුදැයි ප්‍රශ්න කළේය.

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා කීවේ  

එජාප වේදිකාවට එන විට අබමල් රේණුවකවත් අමුත්තක් දැනුනේ නැති බවත් නැවත තාත්තා ළඟට පැමිණි බව තේරුණ බවත්ය.



අදහස් (25)

මහ ගෙදරට ආවෙි ඉන්නමයි

Sisira Katugampala Wednesday, 07 September 2022 11:04 AM

හරි දේ හරින් මහත්මායා කළා. රට විනාශයෙන් බේරගන්න අපි රනිල්ට උදව් කළ යුතුයි.

:       111       35

ajithWednesday, 07 September 2022 05:21 PM

මේ දේශපාලකයින් කියන කරන දේවල් ජනතාව බාර ගතහොත් පිළිගෙන නැවත ඡන්දය ලබාදුනහොත් වැරැද්ද කරන්නේ ජනතාවමයි. රෑ වැටුණු වලේ දවල් වැටෙන්නට ජනතාව සූදානම්ද?

:       4       18

GamageFriday, 09 September 2022 11:32 AM

ලැජ්ජාවක් ගෑවිලාවත් නැති බොරු කයිවාරුකාරයෙක්. කට වහගෙන ඉන්න එක හොඳයි නේද? ගෝඨාගෙන් ඇමැති පත්වීම ලබාගත්තේ අහක බලාගෙන හිරිකිතෙන් කියලා සවුත්තුවෙලත් වැඩි කාලයක් නැහැනේ...

:       0       0

නලින් Wednesday, 07 September 2022 11:55 AM

තාත්තා කිව්ව දේ පල්ලි යන්න කලින් මිනිස්සුන්ට කිව්වා නම් තුන්සීයක් ජීවිත බේරෙනවා, පව්

:       23       118

Nihal Wednesday, 07 September 2022 12:14 PM

අම්මට කරපු ලොකුම නින්දාව.

:       13       79

Surain Wednesday, 07 September 2022 12:15 PM

ඵස්කු බබා UNP පක්ෂයටත් යන්න ජනතාව ඔයාට චන්දයක් ඩුන්නෙ නැහැ කරුනා කරල සජබ මන්ත්‍රී කම ඒ අයට දීල ඔය තත්ත ලග ඉන්න

:       19       55

Viraj Perera Wednesday, 07 September 2022 01:01 PM

ඔව් ඉතින් එක තාත්තෙක් කියලද මේවගේ අයට...?

:       12       61

සෑම් Wednesday, 07 September 2022 01:17 PM

අම්මපා මේ වගේ කිසි ගැඹුරක් නැති අය ඇමැතිකන් කරනකොට රටවල් තවතවත් වලපල්ලට යනඑක මහ පුදුමයක් නෙමෙයි...!

:       14       66

Kumara Wednesday, 07 September 2022 01:47 PM

මහගෙදර බේරෙ වැවද?

:       9       39

Duplicate Rat Wednesday, 07 September 2022 01:47 PM

කට දොඩවන ඔබ තාත්තා වෙනස් කරන්න කළින් සජබ ජනතාවගේ මන්ත්‍රීකම බලෙන් අරන් යන්නේ නැතිව ඒක දීලා යන්න. ඔයා කොහොමත් එක ගෙදරක ඉන්න කෙනෙක් නෙමෙයිනේ...!

:       9       47

Ananda Sarath Samarasinghe Wednesday, 07 September 2022 02:05 PM

එහෙම තමයි දරුවන් වැරැදි කරන වාද, නමුත් දෙමව්පියන් වෛර කරන්නේ නෑ. ඒ වගේම දරුවනුත් පසුව හරි දේ වටහා ගන්නවා. ඔබ හරි හරින්, සර්ව පිත්තල සහ පිරිසිදු රත්‍රන් එකළඟ තිබ්බාම තෝරාගන්න ටිකක් අමාරුයි. නමුත් සර්ව පිත්තල ටික දවසකින් දිස්නය අඩුවෙනවා... පොට්ට පාට වෙනවා. ඒ වගේම තමයි අඩුකළේ දිය සෙලවේ. පිරුණු කළේ දිය නොසැලේ. මන්ද බුද්ධිකයා තොර තෝංචියක් නැතිව බෙරිහන් දෙනවා විතරයි, නමුත් බුද්ධිමතාගේ ක්‍රියාව පමණයි හරියට ගැඹුරු දිය වගේ...

:       6       24

බුද්ධික Wednesday, 07 September 2022 02:14 PM

ඉදිරි ඡන්දෙන් පස්සේ ජනතාව ස්ථිර ලෙසම මෙයාව ලෙදරම තියයි. ඇඳුම් ඇඳගෙනත් නෑ වගේ පේන්නේ..! ලැජ්ජාවක් නෑ. මේ වගේ අය පාර්ලිමේන්තුවට සුදුසු නෑ.

:       9       35

ගමේ එකාලා Wednesday, 07 September 2022 03:46 PM

ඉන්ඩ වෙයිද ,යන්ඩ වෙයිද කියලා කවුද දන්නේ? ඔහොම ආපු අයත් ඉන්නවා අද යන එන මන් නැතුව. .

:       8       23

P Ilangaratne Wednesday, 07 September 2022 04:39 PM

හරි පිරිමියෙක් නම් සජබෙන් ලැබුණු පිං මන්ත්‍රීකම දීලයි මහ ගෙදරට යන්න ඕනෑ.

:       5       19

ranjith Wednesday, 07 September 2022 05:38 PM

ප්‍රසන්න චරිත...

:       13       3

fairoos Wednesday, 07 September 2022 06:07 PM

මේ වගේ ගෙම්බන් ඉන්නකන් රටට අබ සරණයි...!

:       5       9

BamunuarachchiWednesday, 07 September 2022 07:09 PM

මේ සිංහල බෞද්ධ රටට අබ සරණ වුනේ හම්බසෙට් එක ගම්මිරිස් සරණ සොයා හම්බන්තොටින් ගොඩබැස්ස දවසේ සිට... අපේ රට කවදත් දළදා සරණ තිබෙනවා. ඒ නිසයි 1963 ක්‍රිස්තියානි කුමන්ත්‍රණ, 1971 ජේවීපී ලේ සැලෙන විප්ලවය, 2004 ප්‍රභාකරන්ට රටදීමේ කුමන්ත්‍රණය සාර්ථක නොවූයේ...!

:       8       4

fairoosThursday, 08 September 2022 04:34 PM

ඔහේගෙ මොළේ කචල් බව හැමෝම දන්නවා.

:       0       0

BamunuarachchiSaturday, 10 September 2022 03:16 PM

ඔහේගේ බිරිඳ එහෙම කිවේ නැහැ නේද?

:       0       0

විපරමා Wednesday, 07 September 2022 06:14 PM

එහෙට මෙහෙට වාසියට පැවැත්මට පැනපු අයත් අද ඉන්නවා කරකියා ගන්න දෙයක් නැතුව...!

:       0       8

Bamunuarachchi Wednesday, 07 September 2022 07:03 PM

මහගෙදර මළගෙදර වෙයිද?

:       2       7

Bamunuarachchi Wednesday, 07 September 2022 07:18 PM

පාලු ගෙවල්වල වළං බිඳින්න කාටත් පුළුවන්...!

:       1       8

chandima Wednesday, 07 September 2022 11:17 PM

කියන්නේ නම් මිනිස්සු ඡන්දෙ දුන්නේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට මිසක් මිනිස්සුන්ට නෙමෙයි කියල. ඒක නිසා මන්ත්‍රී කෙනෙක් අස් වුණාම ඒ පක්ෂෙන් වෙනත් කෙනෙක් දානව. දැන් බලාපුවාම උන් වෙන වෙන පක්ෂ වලට පනිනව. ඒ වගේ ප්‍රතිපත්ති මුලින් ඡන්දෙ දුන්නු පක්ෂවල ප්‍රතිපත්තිවලට වඩා වෙනස්. ඒත් ඒකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදේ කියලා. එහෙම පැන්න කියලා ඉවත් කරන්න නඩුවක් පැවැරුවත් ඉඩක් නැහැ. එක් නම් මාර ප්‍රජාතන්ත්‍රවාදයක් බං.

:       0       2

sapumal Thursday, 08 September 2022 06:25 PM

ඔයා නම් තාත්තා ගාවට යන එක මයි හොද

:       0       0

විජේ Friday, 09 September 2022 01:04 PM

නැට්ටේ සිට ගොම...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1088 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 281 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2159 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 260 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 618 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2527 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site