IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මහ පැරකුම් අඩවියේ දරුවෝ 900කට කන්න නෑ

(නිමල් ජයරත්න)

දිළිඳුකමේ රේඛාවෙන් පහළ මට්ටමේ ජිවත්වන පවුල් ඉතා විශාල පවුල් සංඛ්‍යාවක් සිටින පොලොන්නරුවේ මේ මොහොත වනවිට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයි 900 ආසන්න ප්‍රමාණයක් සිටින බව පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පවසයි.

ඉතා වැඩියි තවත් පිරිසක් දවසට වේල් දෙකක් හෝ එකක් කාලා ජීවත් වෙනවා. ඒ අයට අපි එක වේලක් දෙවේලක් ආහාර පාර්සලයල් දීලා කුසගින්න නිවන්න අපි උත්සාහ කරන්නේ නෑ. ඒක සාර්ථක උත්තරයක් නෙමෙයි, නමුත් තාවකාලිකව එවැනි දේත් අපි කරනවා, ඒ අයට යම් කිසි ජීවන තත්වය නගා සිටුවන්න වෘත්තීය මට්ටමෙන් යමක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා

දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බව සඳහන් කළේ  පොලොන්නරුව සුදු අරලිය හෝටලයේදී, ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාව  සංවිධානය කරන ලද වැඩසටහනකට ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

ශ්‍රි ලංකා ගැලවීමේ හමුදාව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න විශාල කැප කිරීමක් කරලා තියෙනවා, ඔබ අපි කවුරුත් දන්නව අපේ දිස්ත්‍රික්කයේ ලොකුම ප්‍රශ්නේ තමයි වකුගඩු රෝගී ප්‍රශ්නය. හඳුනා නොගත් වකුගඩු රෝගය සමග දහස් ගණන් ජීවිත බිල්ලට යනකොට මේ දරුවා මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වුණේ පිරිසුදු පානීය ජලය නොමැති කමයි. මේ ගැටලුවේදී ගැලවීමේ හමුදාව දිස්ත්‍රික්ක මා දන්නා තරමින් පානීය ජල ව්‍යාපෘතිය 25කට වඩා ක්‍රියාත්මක කරලා විසඳුම් ලබාදීලා තියෙනවා, වකුගඩු රෝගියකුට මාසෙකට දීමනාවක් දුන් නැතිනම් ඒ පවුල්ට ඒක විශාල වශයෙන් දැනෙනවා ඒ තරමටම මේ ප්‍රශ්නේ කිදා බැහැලා තියෙන්නේ,මේ ප්‍රශ්නවලදී ගැලවීමේ හමුදාව සිදුකරපු කටයුත්ත අපි අගය කළ යුතුයි,



අදහස් (5)

මහ පැරකුම් අඩවියේ දරුවෝ 900කට කන්න නෑ

දුශ්මා Thursday, 16 March 2023 07:56 AM

මෙවැනි පුවත් වලට දේශපාලන පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල අයගේ නම හා පොටෝ නොදා රාජ්‍ය නිලධාරින් පමණක් ඈදන්නේ ඇයි?

:       0       1

ලීල් Thursday, 16 March 2023 04:04 PM

උන් එකෙක් හරි ඔතන හිටියනං මේ මනුස්සයා ඔය කතාව කියන්නේ නෑ. හෙට අනිද්දාට ලංකාදීප පත්තරේම ප්‍රවෘත්තියක් යයි සමහරවිට පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා ගේ වැඩ තහනම් කරා කියලා

:       0       0

C.K.Lankaputhra Thursday, 16 March 2023 08:03 AM

වහාම පොලොන්නරුව දිසා ලේකම් තුමාගෙ වැඩ තහනම් කරන්න. ඔය වගේ කතාවක් කිව්වා කියල අර දොස්තර මහත්තයෙකුගෙ වැඩ තහනම් කෙරුවෙ. මෙහෙ එහෙමනෙ වැඩ සිදු වෙන්නෙ.

:       0       3

ජයරත්න Thursday, 16 March 2023 12:23 PM

පොළොන්නරුවෙන් බිහිවූ බව කියන පැරකුම්බා කොළඹට වෙලා සුර සැප විදිනවා . ගමේ ජනතාව කුසගින්නෙ.

:       0       2

fairoos Thursday, 16 March 2023 01:10 PM

පොලොන්නරුව කියන්නේ ලංකාව නෙමෙයි .මීට රනිල්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 1805 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 272 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 735 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 928 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 2554 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 3330 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 581 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1699 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site