IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


මහ පාරේ බස් යුද්දේ

(කේ බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ කොළඹ කොටුව සිට හෝමගම දෙසට ධාවනය වූ  හෝමගම - පිටකොටුව බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් ඉංගිරිය - පිටකොටුව බස් රථයක රියදුරුට සහ බස් රථයට පහර දීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි

පැමිණිල්ලට අනුව පහර කෑමට ලක් වූ ඉංගිරිය - පිටකොටුව බස් රථය විසින් මග දිගට මගීන් නංවා ගැනීම නිසාවෙන් උරණ වූ හෝමගම - පිටකොටුව බස් රථයේ රියදුරු කොන්දොස්තර විසින් මෙලෙස පහර දී ඇති බවයි

ඒ අනුව පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගියද ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද පොලිසය පවසයි.



අදහස් (1)

මහ පාරේ බස් යුද්දේ

මගියා Thursday, 06 February 2025 12:59 PM

මේ තනි තනි පුද්ගලයන් සතු බස් පොදු ප්‍රවාහනය සදහා ගැනීම නිසා ඇතිකරන ප්‍රශ්නයක් නිසා වන අතුරු විපාක . ආණ්ඩුවේ ප්‍රවාහනය හා කරට කර යන්න විශාල පුද්ගලික බස් සමාගම් පමණක් රටේ පොදු ප්‍රවාහනයට ගත්තොත් පමණයි මේ සියල්ලට විසදුම.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී මිල නියම කිරීමෙන් ගොවියා තවත් අසරණ වෙලා
2025 පෙබරවාරි මස 06 386 0

රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන් ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ සිට අනුරාධපු


පොලිසියට ’’චන්ඩි පාට්’’ දැමූ කතුන් තිදෙනා අත් අඩංගුවට
2025 පෙබරවාරි මස 06 484 0

අලවතුගොඩ ,රතුකොහොදීගල දීගල ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් ඔහු පරීක්ෂා කිරීමට යාමේදී සැකකර


ආනයනික ලුණු අද සිට වෙළෙඳ පොළේ
2025 පෙබරවාරි මස 06 154 0

ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු අද (6) සිට වෙළෙඳ පොළේ අළෙවි කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම සදහන් කරයි.


විශේෂඥ වෙදැදුරන්ට අයවැයෙන් සහනයක්
2025 පෙබරවාරි මස 06 1304 0

සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2800ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ දෙදහසක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6)


මහ පාරේ බස් යුද්දේ
2025 පෙබරවාරි මස 06 1190 1

හයිලෙවල් මාර්ගයේ කොළඹ කොටුව සිට හෝමගම දෙසට ධාවනය වූ හෝමගම - පිටකොටුව බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් ඉංගිරිය - පිටකොටුව බස් රථයක රියදුරුට සහ


’’විපක්ෂ නායක වචනයක් ඉල්ලා අස් අස්කර ගනියි’’
2025 පෙබරවාරි මස 06 3294 1

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අමතමින් පාර්ලිමේන්තුවේදී කී වචනයක් පසුව ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ඉල්ලා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 94 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 787 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 748 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site