(යොහාන් භාසුර)
මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, මුහුදු මංකොල්ලකරුවන්ටත් වඩා ලොකුයි මුන් සහ රුපියල නැග්ගුවා - රට වැට්ටුවා - පඩිය ඉස්සුවා’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ බැංකුව ඉදිරිපිට විරෝධයක්
මැක්ස් Monday, 11 March 2024 05:38 PM
"සමාජ ක්රියාකාරීන්මු" කියල තමන්ම ප්‍රොමෝට් කරගන්න... මොවුනුත් ඉතින් ඔවුන්ට දෙවෙනි නෑ. කීයක් හරි හොයා ගන්නනේ ඔය ට්‍රයි එක...!
Maha zona Monday, 11 March 2024 06:22 PM
අර සුදන්ත කියන කෙනා දැක්ක ගමන් ඔය ප්‍රොටෙස්ට් එකේ තරම තේරෙනවා. සල්ලි වලට කහින රැලක්.
Rata PerataTuesday, 12 March 2024 12:53 PM
කරලා තියන දෙයක හරි වැරැද්ද වත් තේරුම් ගන්න බැරි මේ වගේ අපතයෝ ඉන්න රටකට මෙහෙම වෙන අහන්න දෙයක් නෑ
Chandima Tuesday, 12 March 2024 07:30 AM
මේ රනිල්ගේ කට්ටියද? නැතිනම් රෝසිගේ කට්ටියද?
Bamunuarachchi Tuesday, 12 March 2024 09:46 PM
මැක්ස්, කමක්නැහැ ලෙඩා මැරුණත් බඩ සුද්ද වෙනවා නම්. කුලියට අඬන ගැහැණු ඉන්න රටේ මොවුන් කීයක් හරි හොයා ගත්තාවේ බැංකු කාරයින්ට විරුද්දව දෙස් තියලා.