IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායකයන්ගෙනුත් දොස්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහා බැංකුවේ සියලු නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ  තීරණය  සම්බන්ධයෙන් අද  (5) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී  පක්ෂ නායකයෝ සියලු දෙනා එම බැංකුවේ ප්‍රධානීන් දැඩි ලෙස විවේචනය කළහ.

වැටුප් වැඩි කර ගැනීමේ තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානිහු පක්ෂ නායකයන්ගේ රැස්වීමට  කැඳවනු ලැබ සිටියහ.

මෙම පක්ෂ නායක රැස්වීම කතානායක මහින්ද  යාපා  අබේවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු  සංකීර්ණයේදී  අද(5) පෙරවරු 10.30ට ආරම්භ විය.



අදහස් (6)

මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායකයන්ගෙනුත් දොස්

Prabha Tuesday, 05 March 2024 07:22 PM

එයාලා දැන් පඩි අඩුකරගත්තාද?

:       0       0

Lalla Tuesday, 05 March 2024 07:52 PM

රෙදි ඇඳගෙන නොවේ ඔය ලොක්කෝ ඉන්නේ. මවාගත්ත මහන්තත්වයක් ආරෝපණය කරගෙන... අපේ ගමේත් නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා... ගමන හඳෙන් පාත්වෙලා වගේ.. කිසිම පොදුකටයුත්තකට නෑ..

:       0       0

Lalla Tuesday, 05 March 2024 09:04 PM

ලැජ්ජා නහරය කපලා කෑදර නහරයට ඒකත් සම්බන්ධ කළාම තමයි මෙහෙම දේ කරන්න පුළුවන්කම ලැබෙන්නේ... කොහොමත් ඔය නහර දෙකම හැමෝටම තියෙන්න ඕනෑ. ඒත් දෙකම එකට සම්බන්ධ වුණු එක තමයි වරද...

:       0       0

Rupasena Liyanapathirana Wednesday, 06 March 2024 05:32 AM

හොඳ මොළයක් ඇති, හොඳ හදවතක් ඇති අය කිසිවෙකු අගය කළේ නැත.

:       0       0

Nimal Wednesday, 06 March 2024 07:46 AM

මේ කාලකණ්ණින්ට රට ගොඩනගන්න වුවමනාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය තම මඩිය තරකර ගැනීම පමණයි. නන්දලාල් පැමිණියත් රටේ ආර්ථිකයට සිදුවූ සෙතක් නෑ.

:       0       0

Rohana Wednesday, 06 March 2024 08:02 AM

කිසිදෙයක් වෙන්නේ නෑ. සාකච්ඡා සමග විරෝධතා පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 291 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 233 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 506 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 345 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 930 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 368 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site