(මොහොමඩ් ආසික්)
ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද කීය.
ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතිනවා.
එහෙම වුණොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැඳවා දින 66 ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා කීය.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ මැතිවරණයක් ගැන මැකොගෙන් ඉඟියක්
පුරවැසියා Saturday, 31 August 2024 12:33 PM
මැතිවරණ කොමිසමත් පිළිඅරගෙන ඉවරයි නාකි සීයා පරදින බව...
ජයනාත් Saturday, 31 August 2024 12:38 PM
එතකොට පළාත් පාලන මැතිවරණයට මොකක්ද වෙන්නේ?
Chinthaka Sunday, 01 September 2024 07:00 AM
පළාත් පාලන මැතිවරණය කියන්නේ ප්‍රාදේශීය පාලනය කියන්න පුළුවන්. ඒවාට වඩා රටේ පාලනය ඉතාමත් වැදගත් වෙනවා. එනිසා මුලින්ම පාර්ලිමේන්තුවේ මැතිවරණය පවත්වා රට ස්ථාවර කරන්න අවශ්‍ය වෙනවා. කොහොම වුණත් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙන වෙනම පැවැත්වීම මුදල් නාස්ති කිරීමට හේතුවක් වෙනවා. එනිසා ඊළඟ වතාවේ සිටවත් එම මැතිවරණ දෙකම එකම අවස්ථාවේ පැවැත්වීම හොඳයි...
Asela Saturday, 31 August 2024 12:44 PM
මාලිමාවට ජයවේවා. ජාතික ජන බලවේගයට ජයවේවා.. නියත ජනපති අනුර කුමාර දිසානායක මහතා...!
Saman Saturday, 31 August 2024 08:33 PM
මොකද මේ තරං හදිස්සි
Nishan Sunday, 01 September 2024 04:53 AM
ඕකේ වියදම කෝටි 30,000 ක්ද? හොඳයි ඉතින් රනිල් ආර්ථිකය ශක්තිමත් කරපු නිසා. නැත්නම් ඡන්ද තියා මිනිස්සුන්ට කෑම ටික බෙහෙත් ටික දීගන්න බැරුව හිටියේ...
Nilantha Sunday, 01 September 2024 07:51 AM
මැතිවරණ දෙපාර්තමේන්තුවේ අයට ඡන්ද පාවිච්චි කිරීම හැර වෙන දේශපාලන කටයුතු කරන්න තහනම් තත්වයක් යටතේ මෙහෙම නිකටක් සහිතව අදහස් දැක්වීම ප්‍රතිඵලයක් ගැන ඉඟියක් කියලා හිතෙනවා...
pj Sunday, 01 September 2024 08:22 AM
මෙම පුවත මැකෝට තනතුර හැරයාමට තරම් බරපතල වරදකි.
Rohana Sunday, 01 September 2024 11:22 AM
රනිල් හැර වෙන කෙනෙක් බලයට පත්වුණොත් මහාමැතිවරණය ඉක්මණින්ම පවත්වනවා. රනිල් ආවොත් මහ මැතිවරණය ලබන අවුරුද්දේ තියන්න වෙනවා...
Rupika WeerasinghaSunday, 01 September 2024 01:06 PM
දැන් පොහොට්ටුවේ අය රනිල් හැරගොස් බොහෝම කල්වෙනවා. ඔවුන්ගේ බොහෝමයක් සජීබබා ළඟ දණින් වැටිලා ඉන්නවා... සජිත්ගේ පිරිසත් ගෙම්බෝ ටිකක් ආවාම ඔහුට ආණ්ඩුව හදන්න පුළුවන් ජීඇල්, ඩලස් හා වියත්මගේ කට්ටියම එකතුවෙලා ආණ්ඩුව හදන්න පුළුවන් (ජීඇල් ඩලස් ආදීන්ට රාජයෝග තිබේ නම් සජිත් ජනාධිපති වේවි) අනෙක් දෙදෙනාටම අලුත් ආණ්ඩුවක් හදන්න වෙනවා...!