IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහ මැතිවරණයක් තිව්වොත් සැබෑ ජනමතය බලන්න පුළුවන්

(අංජුල මහික වීරරත්න)

ඕනෑම පක්ෂයක් ඇතුලේ ඡන්දයට කැමති හා අකමැති පිරිස් සිට අතර  අවසාන තීරණය වන්නේ පක්ෂ තීරණය බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

"මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ වෙලාවට ඡන්දය තිබ්බා.මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජනමතය බලා ගන්න පුළුවන් කියලා.පක්ෂය ඇතුලෙ පෞද්ගලික මත තියෙන්න පුළුවන් .මැතිවරණ එපා කියන්න පුළුවන් .හැබැයි ඒවා පෞද්ගලික මත විතරයි.පක්ෂය තීරණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැතිවරණය කියලා, ඊට හැම දෙනාම සහයෝගය දිය යුතු යැයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (26)

මහ මැතිවරණයක් තිව්වොත් සැබෑ ජනමතය බලන්න පුළුවන්

Ajantha Sunday, 17 March 2024 02:17 PM

එතකොට දැන් මැතිවරණ කොමිසමෙන් වැඩක් නැද්ද?

:       5       75

Bamunuarachchi Monday, 18 March 2024 09:04 AM

Ajantha ඔබේ කමෙන්ට් එක හා නාමල් ගේ අදහස අතර සම්බන්දය මොකක්ද? නාමල් ගේ අදහස හරි. එයා කියන්නේ නැහැ ඒ ගොල්ලන්ට බලය ලැබෙනවා කියලා. මහමැතිවරණය තිබ්බොත් ජනතාවගේ කැමැත්ත දැනගන්න පුළුවන් කියලා. එකට තමයි ලෝකේ චන්ද තියෙන්නේ. මැතිවරණ කොමිසමෙන් ජනතා කැමැත්ත ප්‍රකාශ වෙන්නේ නැහැ.

:       11       2

අජන්තMonday, 18 March 2024 06:02 PM

මම මොකුත් කියන්න ඕනේ නෑ. ඔයාට ලැබිලා තියෙන ප්‍රතිචාර වලින් ඔයා පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඒ ගැන...!

:       0       0

NAMAL Sunday, 17 March 2024 02:22 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       10       90

NAMAL Sunday, 17 March 2024 02:22 PM

වල් වහල් මෝඩ හැත්ත තොපිලාව විශ්වාස කළාට තොපිලාගේ හෘදසාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කලකල දේ පලපල දේ...

:       7       87

පුරවැසියෙක් Sunday, 17 March 2024 02:36 PM

රටට (රටවැසියන්ට) අවශ්‍ය දේ නෙමෙයි පක්ෂයට අවශ්‍ය දේ තමයි වැදගත් නේද? ඔබලා මේ දේශපාලනයෙන් අයින්වෙලා වැඩක් බලාගෙන ඉන්නවාද? මිනිස්සු තවත් කේන්ති ගස්සන්නේ නැතිව... රටේ මිනිස්සු දැන් ඔබලා ප්‍රතික්ෂේප කරලා ඉන්නේ කියලා තේරෙන්නේ නැද්ද? ලැජ්ජාවක්, හිරිකිතයක් කියලා දෙයක් ඇත්තේම නැද්ද? මං අහන්නේ... පුදුම බල තණ්හාවක්නේ මේක. රට පාලනය කරන්න උගත්, බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. ඒ ගොල්ලෝ මේක කරයි. ඔබලාටම කියලා මේක ලියලා දීලා තියෙනවද...?

:       5       77

Nimal Sunday, 17 March 2024 02:50 PM

හොඳයි කුමන මැතිවරණයක් හෝ පවත්වා බලන්න... එවිට සැබෑ ජනමතය කුමක්දැයි ඔබටත් වටහා ගත හැකියි. රටම වැනසූ හොරුන්...!

:       4       76

Prabha Sunday, 17 March 2024 03:08 PM

මොවුන් දැන් හොටු පෙරාගෙන අහන්නේ හරියට අපි රනිල්ව ජනාධිපති පුටුවේ තිබ්බා වගේ...

:       2       61

Renuka Sunday, 17 March 2024 03:20 PM

වීරකැටිය බුද්දියාගම වලව්වේ හරක් බලපු මාටින් රාජපක්ෂ හෙවත් ගොන් මාටින් ඒ වලව්ව කොල්ල කාලා පටන් ගත්තු මංකොල්ලය අද වෙනකොට ගොන් මාටින් ගේ මීමුනුපුරන් ජාතික මට්ටමින්ම කරනවා. ඒ හින්දා දැන් කළ යුතු ප්‍රධානම දෙය ඒ කුණු ලේ සාටක පළඳින රාජපක්ෂ පවුල් පිළිලය. මුළුමනින්ම වඳ කර දැමීමයි.

:       4       62

පිටිගල මිලානෝ Sunday, 17 March 2024 03:30 PM

මහ මැතිවරණයෙන් පස්සේ කෙහෙළියගේ තනි රකින්න යන්න ලෑස්තිවෙන්න.

:       1       55

kapila Sunday, 17 March 2024 03:44 PM

හරි හරි කොල්ලෝ. මුලින්ම ඡන්දෙ තියන්නකෝ... අපි ඉතුරු හරිය බලා ගන්නම්...!

:       1       55

නන්දන පනා-මිලානෝ Sunday, 17 March 2024 04:14 PM

කොහොමද ගොං මාටින් ගංකබරයින්ගේ වැඩ….? මැතිවරණයෙන් පස්සේ අලුතින් හිරගෙවල් හදන්න වෙයි.

:       1       39

nimal Sunday, 17 March 2024 05:01 PM

කපුටු කාක්... කාක්... කාක්... බැසිල්, බැසිල්ස හෝදරයා... මැතිවරණය ගැන කතා කිරීමට පෙර, කරුණාකර ඔබ සහ ඔබේ සහෝදරයින් දෙදෙනා මිලියන ගණනක් උපයා ගන්නා ආකාරය අපට දන්වන්න. කරුණාකර ඔබ සහ ඔබේ සහෝදරයින් දෙදෙනා කිසිවක් නොකර උපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපට උපදෙස් දෙන්න...

:       1       38

සුබ අනාගතයේ සෞභාග්‍යය Sunday, 17 March 2024 06:35 PM

අප්පා බාප්පලා මහප්පා පුත්තුලා එකතුවී රට කාලා ඉවරයි. ඒක ගරු අධිකරණය පවා තහවුරු කර තියෙනවා. ඉතින් යාන්තමින් හරි රටට ඔලුව චූට්ටක් කෙලින් කරන්න පුළුවන් වෙලාවේ ජනතාව බලාගෙන ඉන්නේ ජරාපක්ෂ නැවතත් නොගොස් රටේ සෞභාග්‍යය ඇතිකරන්න තමයි. ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළොත් රාජපක්ෂ කල්ලිය මෙන්ම පොහොට්ටුව සම්පූර්ණයෙන්ම කුජීතම වෙලා රටින්ම අතුගෑවිලා යනවා. ඔටුන්න හිමි කුමරුවාණෙනි, ඔබේ ඉල්ලීම පොහොට්ටුව සඳහා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී තනතුරක් හෝ ලබාගැනීමේ අරමුණ නේද කියන්න නැත්නම් අනිවාර්යයෙන් මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම කරන්නම ඕනෑ එයට පෙර මහ මැතිවරණය තිබ්බොත් ජනතාව නැවතත් අරගලය තිබුණු කාලයේ තත්වයට අන්ත අගාධයකට වැටෙනවා. ඒනිසා මුලින්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න ඕනෑ...

:       1       29

ගමේ එකාලා Sunday, 17 March 2024 06:35 PM

මහ මැතිවරණයක් තියන්ඩත් කලින් ඇහැ කන තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා සැබෑ ජනමතය මොකද්ද කියලා. ජනතාව පන්නපු දූෂිත පවුල් පාලනේ අය ගැන කවර කතාද?

:       1       32

චන්දන Sunday, 17 March 2024 07:15 PM

එහෙම නම් ඉස්සර වෙලාම පළාත් පාලන ඡන්දේ තියන්නකෝ...!

:       2       24

Bandara - thangalla Sunday, 17 March 2024 09:47 PM

මහජන මතය බලන්න චන්දයක්ම ඕනේ නැහැ. නාමල් මොංගල් බේබි , පුලුවන්නම් තමුසෙගෙ වටේ තියාගෙන ඉන්න සේකුරිටි කුක්කෝ නැතිව තමුසෙලාගේ ගමේ පාරට එනවාකෝ. තමුසෙව සම්බෝල හදනවා ගමේ කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා. ලබන අවුරුද්දට කලින් මුළු පවුල පිටින්ම හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවා.

:       0       2

de silva Sunday, 17 March 2024 10:11 PM

පළාත්පාලන පළාත්සභා මැතිවරණ දෙක අවරුදු ගණනක් තියාගන්න බැරි තොපි කොහොමද මහා මැතිවරණ දිනන්නේ ? මුදල් ඉතුරු කරගන්න ඕනේ නම් ප්‍රමාද වෙලා තිබෙන පළාත්පාලන , පළාත්සභා , මැතිවරණ 2 ම එක දවසක තියල බලාපිය බොලාට මොකද වෙන්නේ කියල ,

:       0       1

sarath Sunday, 17 March 2024 10:19 PM

ඔබලාට හැමදාම චන්දෙ දුන්න බයියෝ සෙට් එකෙන් 70% පමණ කන්න බොන්න , නැතිව අමාරුවේ වැටිලා යකා නැගල ඔබල සමග විරසක වෙලා කොටසක් මාලිමාවට චන්දෙ දෙනවා අනෙක් කොටස සජිත්ට චන්දෙ දෙනවා , කැන්වසින් පාරක්වත් කරන්න ගමට බහින්න අමාරු වේවි ,චන්දෙ දීම කෙසේවෙතත් රැස්වීමකට උන්ව ගෙන්න ගන්න නම් රුපියල් 5000 . අරක්කු බෝතලයක් සමග කෑම පාර්සලේ බැගින් දෙන්න වේවි ,ඉස්සර වගේ උදලු තලයක් දීල ශේප් වෙන්න බැරිවේවි

:       0       1

saranga Monday, 18 March 2024 12:03 AM

මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්

:       0       2

චතුරි Monday, 18 March 2024 05:15 AM

නාමල් බේබී මුනට ගාන්නෙ පොන්ස් ක්‍රිම්ද. ටිකක් ඒවගෙ පේනවා

:       0       2

ranjith Monday, 18 March 2024 06:23 AM

මහමැතිවරණය තිබ්බොත් පොහොට්ටුව ගොඩ ජනාධිපතිවරණේ තිබ්බොත් පොහොට්ටුව දියවෙලාම යනවා..

:       1       3

nanda Monday, 18 March 2024 07:27 AM

ජනාධිපතිවරණය කලින් තිබ්බොත් ඊළඟ මහමැතිවරණයේදී පොහොට්ටුවට තැනක් නැතුවම යනවා .69 ලක්ෂය පාවා දීමේ ප්‍රතිපල

:       1       2

nandana Monday, 18 March 2024 08:47 AM

ජනමතයක් නැති කෙනෙකුට 69 ලක්ෂය පාවා දුන්නා .දැන් ඉතින් හොඳට ඒ කාලගුණ සලකන්නේ පොහොට්ටුවත් දෙකට කඩාගෙන

:       1       2

nisansala Monday, 18 March 2024 09:22 AM

මොනා හරි හොර වෑඩක් කරලා දිනයි.. මේගොල්ලොන්ට බලය නැතුව බේරෙන්න අමාරුයි.

:       1       5

Ishan Monday, 18 March 2024 06:11 PM

මුලින්ම මහමැතිවරණයකට අර අඳින්නේ, මේ පාර පොහොට්ටුවට සාර්ථක ජනාධිපති අපේක්ෂකයෙක්වත් හොයාගන්න බැරිවෙලා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 161 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 135 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1377 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2854 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1783 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site