(අංජුල මහික වීරරත්න)
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා බ්‍රිතාන්‍යයට යාමට නියමිතව ඇත.
මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන 19 වැනිදා පැවැත්වෙන මහා රැජිනියගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි.
අනුව ජනාධිපතිවරයා ලබන 17 හෝ 18 මහා බ්‍රිතාන්‍ය බලා යාමට නියමිතය.
එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කළේය.
එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.
1952සහ 1972 අතර කාලයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී සහ ලංකාවේ රැජින වූයේ දෙවන එළිසබෙත් රැජිනයි
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි
කරුණාජීව Sunday, 11 September 2022 02:05 PM
"1952 සහ 1972 අතර කාලයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී සහ ලංකාවේ රැජිණ වූයේ දෙවන එළිසබෙත් රැජිණයි" බලාගෙන ගියහම 1971' දී කොල්ලෝ කැරළි ගහලා අරගල කරලා තියෙන්නේ අධිරාජ්‍යවාදයට විරුද්ධවනේ.. එහෙමනම් රජය පෙරලන්න හැදුවා කියන්නේ බොරු.
ajith Sunday, 11 September 2022 02:41 PM
අරහේ හාමු එනකම් කට්ටිය බලාගෙන ඉන්නවා.
NimalSunday, 11 September 2022 06:28 PM
මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ලංකාවේ ජනපති පමණක් නොව ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයන් පැමිණෙන බව එම රටවල් බ්‍රිතාන්‍ය රජයට දන්වා තිබේ
මැක්ස් Sunday, 11 September 2022 03:22 PM
සුද්දන්ට වාල්කම් කිරීමේ තරගයක් තිබුණොත් එක්කො මෙයා පළවෙනියා නැත්නම් චන්ද්‍රිකා පළවෙනියා.
"විස්කි"Sunday, 11 September 2022 05:47 PM
සුද්දා රට බාරදීලා යනකොට 'මැක්ස්' වගේ එවුන්ට නොමිලේම දෙයක් පුරුදු කරලා දීලා ගියා....! එකක් සිගරැට්ටුව අනික... ඩිස්කි වෙන කාලේ ෂොට් විස්කිය..! අද 'මැක්ස්' ඒවා සූර් වෙන්නම Max වෙන්නම ගහලා මේ විදිය කමෙන්ට්ස් දානවා,,,!
හාමුට තියෙන ආදරේ. Sunday, 11 September 2022 03:41 PM
ගියාට කමක් නෑ තමුන්ගේ පෞද්ගලික සල්ලි වියදම් කරගෙන හොඳේ. කෙල වෙලා ඉන්න වෙලාවෙ ආධාරයක් වත් දුන්නෙ නැති උන්ට ගෙදරටම ගිහින් ගරු කරල එනව. තමුන් මැරුනු දවසට එයි එංගලන්තෙ මහ රජානෝ ලංකාවට.
පිටරැටියා Sunday, 11 September 2022 03:54 PM
රට විනාශ කරපු දූෂිත දේසපාලුවන්ටත් ඒ වගෙ දවසක් උදාවෙනකම් අපිත් බලාගෙන ඉන්නේ?
ජගත් ලියනගේ Sunday, 11 September 2022 06:05 PM
අන්න රජ පවුලේ අය තීරණයක් අරගෙන . ඔබතුමා ආවේ නැත්තං මරණය අස් කරන්නේ නැහැයි කියල . හනික යන්න .
Chathuri Monday, 12 September 2022 05:50 AM
රට වෙනුවෙන්. ඔබතුමා යන එක හොඳයි. එංගලන්තයට යටවෙලා හිටියා කියලා අපිට නරකක් සිදු වුණේ නැහැ. එහෙම නොවුණා නම් අපි තවමත් වැද්දන් වගේ ජීවත් වෙන්නේ සත්තුන්ගේ පිටඋඩ යමින්. පාරවල් හදලා දුම් රිය. හඳුන්වා දීලා කතා කරන්න... අලුත් භාෂාවක් හඳුන්වලා... මනුස්සයින් වගේ ජීවත් වෙන්න පුරුදු කෙරුවේ... සුද්දයි. දැන් ඒ සේරම ඉවරයි. මිනිස්සුන්ට මග යන්න පණ නැති ගානට බිමට දැම්මා. අපේ ඩුප්ලිකේට් රජ්ජුරුවනුයි. පවුලේ කට්ටියයි. ඇයි දන්නැහැ රජ්ජුරුවන් සෝකය ඵලකෙරුවේ නැත්තේ...? මල්ලිගේ රට පැනිලිවලින් දැනගත්තා. ඒ ගොල්ලන්ට පිළිගැනිමක් නැහැ කියලා. දැන් හුළං බැහැලා තියෙන්නේ... රනිල් ගැටදමලා සල්ලි හොයාගත්තාට පස්සේ... වේදිකාවට නගියි. දැන් සැපද? කියලා අහගෙන... නැවත වාරයක් රට කන්න.
Bamunuarachchi Tuesday, 13 September 2022 08:26 PM
කීදෙනෙක් යනවද?