(අංජුල මහික වීරරත්න)
1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද (9) දින සිට අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කර තිබෙි.
ජනාධිපතිවරයාගේ මෙම නිවෙිදනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ.මායාදුන්නෙ මහතා නිල වශයෙන් නිවේදනය කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ රැජින වෙනුවෙන් ජාතික කොඩිය අඩකුඹු කරයි
අවුරුදු 75ක වහල් ගතිය. Friday, 09 September 2022 09:45 AM
ඔව් ඔව්. අරගලේ කරලා ජනාධිපතිකම අරන් දුන්නට ඔහොම කලගුණ සලකන්න ඕන. හැබැයි ඔය වගේම අරගලේ කරපු අර මෝඩ කුඩු කාරයන්ටයි, ගංජා කාරයන්ටයි සලකන විදිය තමයි අවුල.
Siri Friday, 09 September 2022 10:00 AM
ලැජ්ජ නැද්ද ඕයි. ඒ මනුස්සය මැරුණට ශෝකය ප්‍රකාශ කරපල්ලා. ඒ වුනාට තාම උන්ගෙ යටත් විජිතයක් කියල රෙද්ද පාත් කරන්න ලෑස්ති වෙන්න එපා. මානව හිමිකම් කිය කිය කොටින්ට කඩේ ගියපු උන්ට මෙහෙම නිවට වෙන්නේ මොකද? අපිට අමාරු වෙලාවෙ ණයක් වත් දුන්නද. නෑ නේද.. ආධාර නෙමේ ණයක්. ආපහු ගෙවන්න.. අනේ ඉතින්.
Santhu Friday, 09 September 2022 11:51 AM
1972 ආපසු බාර දුන්නා නම්, අපි අද කාලා බීලා ඇඳලා ඉන්නවනේ සුද්දො වගේ...!
DeshanFriday, 09 September 2022 12:40 PM
ඔය වහල් මානසිකත්වය නැති කර ගන්නකම්ම වෙන රටවල් වලින් හිඟා කකා ඉන්න තමයි වෙන්නෙ. කාටවත් අතපාන්නෙ නැතුව ඉන්න බැරි මහ නෝන්ජල් මිනිස්සුද අපි..? අපිට අපේම කියල ආර්ථික, දේශපාලන හයියක් තියෙන්න ඕන නැද්ද..
Nihal Friday, 09 September 2022 01:20 PM
රටවල් වලට බලෙන් පැනලා කරපු මහා මිනිස් සංහාරය නිසා මොවුන්ගේ පවුල් විතරක් නෙවෙයි, රටේ පවුලුත් සීසී කඩ...
Lal Friday, 09 September 2022 03:13 PM
හොඳ දෙයක්... කරුණාකර ඒක අනුගමනය කරන්න.