(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර මහා විහාර සංවර්ධන සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මහා විහාරය ශ්‍රී ලංකාවේ ආගමික හා ඓතිහාසික වශයෙන් සුවිශේෂී වටිනාකමක් සහිත පරිශ්‍රයක් වන බැවින් අනුරාධපුර මහා විහාර ගවේෂණය හා සංරක්ෂණ කටයුතු විධිමත් වහා නිශ්චිත කාලරාමුවක් තුළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇතැයි රජය පවසයි.
ඒ අනුව මහා විහාරයේ ගවේෂණය කැණීම් හා සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත පුරාවිද්‍යා ක්ෂේත්රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ප්‍රවීණ විදේශීය විශේෂඥ වන මහාචාර්ය රොබින් කණින්හැම් මහතා විසින් ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ව්‍යාපෘති වාර්තා මඟින් 2024 වර්ෂයේ සිට 2029 වර්ෂය දක්වා වසර හයක කාල සීමාවක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහා විහාර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය