(යොහාන් භාසුර)
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ‘මහා සිකුරාදා’ දින සැමරීම සඳහා රටපුරා දේවස්ථානවල දේව මෙහෙය සහ වැඩසටහන් අද (7) පෙරවරුවේ පැවැත්විණි.
ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සිහිකරමින් බොහෝ දේවස්ථානවල විශාල කුරුසියන් කරමත රැගෙන යෑමේ වැඩසටහන් ඒ අතර බහුලව දැකගත හැකිවිය.
වත්තල, පල්ලියවත්ත ශු. කාර්මෙල් දේවමාතා දේවස්ථානයේදී පැවැති කුරුසියේ ඇණ ගැසීම සිහිකිරීමේ වැඩසටහන ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
දැදිගම මැණික්කඩවර ප්‍රදේශයේදී පස්දරු පියකු, සිය බිරිඳට හා එක් දියණියකට පොරවකින් පහරදී ඔහුද ගෙලවැලලාගෙන මියගොස් ඇති අතර බිරිඳ හා දියණිය බරපතල තුවාල ල
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මහා සිකුරාදා අදයි
ජෝති Friday, 07 April 2023 01:42 PM
තමන්ගේ ජීවිතය රැක ගන්න බැරිවුන ආගමික නායකයක් කොහොමද අනුගාමිකයො රකින්නෙ. අසරණ මිනිස්සු ගැන අනුකම්පා කරනව හැර වෙන මොනව කරන්නද.
බද්රානිFriday, 07 April 2023 02:51 PM
ඇත්තම නේන්නම් ජෝතිපාල, දේශපාලකයින්ට ගොට්ට අල්ලලා V8 වර්ගයේ වාහනයක් අරගෙන පිනට කාලා ජීවිත සුඛවිහරණයේ යෙදෙන්න අවස්ථාව තියෙද්දී, පූජකයින් මේ වගේ දේවල් කරලා වැඩක් තියනවාද? අනික තමන්ගේ ජීවිතය රැක ගන්නවා වගේම මරණින් මතුවටත් මේ රටේ බහිරවයෝ, මලපෙරේතයෝ, කුම්භාණ්ඩයෝ වෙලා උපදින්න මහඟු අවස්තාවක් තියාගෙන මෙවැනි වැඩකරලා නම් ඵලක් නැහැ. අනික, අලියෙකුව සරසලා, නැටුම් ගැයුම් බෙරවාදන මැද නිලමෙලා පෙරහැරේ යද්දී සිතට දැනෙන ජොලිය මේවා කරලා ගන්න පුළුවන්ද? මේවා දැක්කම බල්ලොත් බුරනවා. ලස්සන පෙරහැරකට බල්ලෝ බුරන්නෙත් නැහැ.
බටහිර කෝලම් Friday, 07 April 2023 04:24 PM
මේ වගේ දේවල් බටහිර මිනිස්සු දැන් පිළිකුලෙන් බැහැර කරන්නේ. ලංකාවෙයි, ඉන්දියාවෙයි, අනිත් යටත් විජිතවලයි ඉන්න දුප්පත්, මෝඩ මිනිස්සු තමයි මේවාට යන්නේ...
jayasekara Friday, 07 April 2023 05:13 PM
අර ගියපාර මහසිකුරාදා... කුරුසියක් කරේ තියන් ගෝල් ෆේස් ආපු හාදයා මතකද දන්නේ නැහැ?