(අංජුල මහික වීරරත්න)
2022/23 මහ කන්නයේ දී දිස්ත්‍රික්ක 25 ම කුඹුරු හෙක්ටෙයාර් 636,348ක වගා කටයුතු අරඹා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය ඉලක්ක කර ඇති වී වගා කිරීමට අපේක්ෂිත සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 851,043කි.
ඒ අනුව වපුරන ලද හෝ පැළ සිටුවන ලද කුඹුරු බිම් ප්‍රමාණය 435,842ක් වන අතර මූලික බිම් සකස් කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 200,502ක් බව අමාත්‍යාංශය පවසයි.
මහවැලි, මහා වාරිමාර්ග හා සුලු වාරිමාර්ග මෙන්ම අහස් ජලයෙන් වගා කරන කුඹුරු සියයට 100ක් වගා කිරීම ඉලක්ක කර ගනිමින් මෙවර මහා කන්නයේ වී වගාව ආරම්භ කර තිබේ.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුළු රටේම කුඹුරු වගා කරන ප්‍රමාණය ප්‍රකාශයට පත් කරයි
ලසන්ත Thursday, 01 December 2022 05:21 PM
ISO සහතික සහිත බිත්තර වී වැපුරුවා තමයි නමුත් කොළ කූරු කූරු වගෙයි බිංඌරො කාල ගොඩක් ගොයම් මැරුණ ගොයම් කහපාට වෙනවා තෙල් බෙහෙත් යූරියා නැහැ බලන්න කෙනෙක් නැහැ පර්යේෂණ නිළධාරින් දකින්නට නැහැ
pakeer Thursday, 01 December 2022 09:26 PM
සංතෝෂයි, මෙන්න මෙහෙම බලමු තව මේව වැඩි කරන්න ක්‍රමවේදයන්. වැඩි වැඩියෙන්තාක්ෂණය භාවිත කරලා ගොවි මහතුන්ව දිරි ගන්නලා.