(සුමිත් පොතුපිටිය)
මාස දහයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුල තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර දකුණ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී මද්දුව දේදගේ සිරිල් දයානන්ද නමැති පුද්ගලයකු 70 හැවිරිදි පුද්ගලයකු ගේ මළසිරුරක් මෙලෙස හමුව ඇති බව සදහන් වේ.
කළුතර කොට්ඨාසය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .
පුද්ගලික සරසවියක සිසුවකු සහ ඔහුගේ මිතුරකු ගමන් ගත් යතුරුපැදියක් අද දහවල් බණ්ඩාරගම වැල්මිල්ල හන්දියේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වී ඇතැයි බණ්ඩාරගම පොල
මාස දහයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුල තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
අපි දෙසැම්බර් මාසයේ අතුරු අයවැයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වන විට නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. එම අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිර
මඩොල්සිම පිටමාරුව මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශයේ දී අද (19) රාත්‍රි වෑන් රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් අටදෙනකු බරපතළ තුවාල ලබා මීග
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ ඉන්ධන දුම්රියට වන අලි රංචුවක් අසුවීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට දුම්රිය දෙපාර්තම
බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසා
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මාස 10 පෙර මියගිය අයගේ සිරුරුක් හමුවේ