IMG-LOGO

2025 මාර්තු මස 26 වන බදාදා


මැතිවරණ අක්‍රමිකතා ගැන පැමිණිලි කරන්න මෘදුකාංගයක්

(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් )

පළාත් පාලන මැතිවරණයේදී සිදුවන මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක්  හඳුන්වා  දීමට කටයුතු කළ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය

මෙම ඊසී - ඊඩීආර්  ජංගම දුරකථන යෙදවුම මගින් අදාළ ස්ථානයේ සිට වීඩියෝ ගත කිරීම, ඡායාරූප ගැනීම සහ අදාළ ස්ථානය දැනුම් දීමට හැකියාව ඇති බවත් අදාල  පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පැමිණිල්ල සිදුකළ පුද්ගලයාට ප්‍රතිචාර දැක්වීමටත් මෙම මෘදුකාංගය මගින් හැකියාව ඇති බවද සභාපතිවරයා පැවසීය

මෙම මෘදුකාංගයට ලැබෙන පැමිණිලි  අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ලබාදීමටද කටයුතු සංවිධානය කර ඇත.



අදහස් (0)

මැතිවරණ අක්‍රමිකතා ගැන පැමිණිලි කරන්න මෘදුකාංගයක්

ඔබේ අදහස් එවන්න

 

දියත

ඉංගිරියේ ගම් කීපයකට දින හතරක් විදුලිය නෑ
2025 මාර්තු මස 25 252 0

සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුල


ගම්මන්පිල බ්‍රිතාන්‍යයෙන් ප්‍රශ්නයක් අහයි
2025 මාර්තු මස 25 1116 0

රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 876 0

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතුයි
2025 මාර්තු මස 25 465 0

ශ්‍රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කතුන්ගෙන් 90% පොදු ප්‍රවාහනයේ දී හිංසනයට
2025 මාර්තු මස 25 518 0

කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය


දේශබන්දු නෙරපීමේ යෝජනාව 08වැනිදා මැතිසබේට?
2025 මාර්තු මස 25 322 0

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 312 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 604 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1269 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site